Local News ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවය බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී. March 8, 2024 admin ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනත් කෙටුම්පත් දෙක ලබන මැයි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…