Local News හමුදා සෙබලියන්ගේ මාරුවීමට එරෙහිව විරෝධතාවයක්. May 18, 2023 admin මුලතිව් කොකාවිල් යුද හමුදා කදවුරට අනුයුක්තව සේවය කරන දෙමළ ජාතික කාන්තා සෙබලියන් 129 ක පිරිසක් ඔවුන්ගේ කඳවුර ආසන්නයේ මහපාරේ විරෝධතාවක් ආරම්භ කර ඇති බව වාර්තාවේ. 2012 වසරේ සිට ඔවුන් එම…