Local News වාහන ලියාපදිංචි සහතිකයට වෙනස්කමක් එක් කරයි. May 18, 2023 admin මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මින් ඉදිරියට වාහන ලියාපදිංචි සහතික වල පෙර අයිතිකරුවන් ගණන හා ඔවුන්ගේ විස්තර සදහන් නොකිරීමට තීරණය කර ඇත.පෙර අයිතිකරුවන් ගණන සදහන් කිරීම තුලින් වාහන වල වටිනාකමට…