Local News ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කිරිම හා අලංකරණය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය July 12, 2023 admin මෙරට ලක්ෂ 10 කට අධික ත්‍රී රෝද රථ හිමියන්ගේ දීර්ඝ කාලයක පටන් තිබූ ගැටළුවකට විසදුමක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබා දී ඇත.ඒ, මෙතෙක් දිනක් නිසි අවසරයකින් තොරව සවිකර තිබූ ත්‍රී…