Tag: #Transparency International Sri Lanka

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) මගින් වාර්ෂිකව සිදු කරන “සමාගම් වාර්තාකරණයේ විනිවිදභාවය පිළිබඳ ඇගයීම” (TRAC) එළිදැක්වෙයි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) 2020 වසරේ සමාගම් වාර්තාකරණයේ විනිවිදභාවය පිළිබඳ ඇගයීම (TRAC) ආරම්භ කළ අතර එතැන් සිට වාර්ෂිකව එය සිදු කරයි. ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළෙහි ලැයිස්තු ගත, ප්‍රමුඛතම…