Local News මිලියන 20 ක රත්තරං හොරෙන් ගෙනා අයෙක් රේගු දැලේ. June 30, 2024 admin රුපියල් මිලියන 20 ක පමණ වටිනාකමක් සහිත රන් ආභරණ රේගුවට ප්‍රකාශ නොකර ගුවන් තොටුපලින් මෙරටට රැගෙන ඒමට උත්සහාකල පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රේගු ග්‍රීන් චැනල් ප්‍රදේශය පසුකරමින් සිටියදී අත්…