Local News අධිකරණ සේවා සංගමයෙන් ඇමති විජේදාසට රතු එළියක් June 24, 2024 admin අධිකරණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු විවාදයක් අතරතුර අධිකරණ පද්ධතිය විවේචනයට ලක්කරමින් කළ ප්‍රකාශය වගකීම් විරහිත ප්‍රකාශයන් බවත් ඒ පිළිබද ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය දැඩි අවධානය යොමුකර ඇති බවත් එම සංගමය…