Tag: #ithalyfilm

“සිංඥෝරා” (signora) ඉතාලියේ කරපු සිංහල චිත්‍රපටය

ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකික තරුණ සිනමා නිර්මාණකරුවෙකු වන එවන් ප්‍රනාන්දු ගේ කුළුදුල් සිනමා නිර්මාණය “සිංඥෝරා” (signora) විශේෂ දර්ශනයක් කොලඹ සිටි සෙන්ටර් Scope Cinemas හීදී ප්‍රදර්ශනය කරන ලදී. 2015 වසරේදී ඉතාලියේ…