Local News ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ප්‍රබලයන් දෙදෙනකු සජබයට එක්වෙයි. February 17, 2024 admin ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බස්නාහිර පළාත් සභා හිටපු අමාත්‍ය ගාමිණි තිලකසිරි සහ කැස්බෑව නගර සභාවේ හිටපු සභාපති ගාමිණි සිල්වා සමගි ජන බලවේගය සමඟ එක්වී තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ 100…