Tag: #DTTBProject

2009 සිට 2026 දක්වා DTTB ව්‍යාපෘතියේ වසර 17ක ප්‍රමාදයට වගකිවයුත්තේ කවුද ?

ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ක්ෂේත්‍රය ඇනලොග් තාක්ෂණයෙන් ඩිජිටල් තාක්ෂණයට ගෙනයාමේ Digital Terrestrial Television Broadcasting – DTTB ව්‍යාපෘතිය 2026 සැප්තැම්බර් 28 වැනිදා කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රයේදී යළිත් ප්‍රධාන උත්සවයකින් ආරම්භ කෙරුණි.…