Local News එයාර්ටෙල් (Bharti Airtel Lanka) ඩයලොග් (Dialog Axiata) සමග එක්වෙයි. May 2, 2023 admin Bharti Airtel Lanka (පුද්) සමාගම ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් කටයුතු Dialog Axiata PLC සමඟින් ඒකාබද්ධ කිරීමට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුවත් කරමින් ඩයලොග් (Dialog Axiata…