Local News යුගදනවි විකුණන්නේ නැහැ වසර 15 කට 40% කොටස් දෙනවා – පොදුජන පෙරමුණේ මහ ලේකම් පවසයි. September 24, 2021 kamal siriwardana යුගදනවි බලාගාර ගිවිසුම පිළිබඳ ඊයේ (23) ශ්‍රී ලංකා පොදුජන සන්ධාන පක්ෂ නායක හමුවේ දී ඉතා හොඳ කරුණු පැහැදිලි කිරීමක් සිදුකළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා…