Post Views: 149 තාරකා විද්‍යාවට අනුව සිංහල නැකැත් වල බරපතල අඩුපාඩු ඇති බවත් වසර සිය ගණනකට පෙර නැකැත් සෑදීමට යොදාගත් ක්‍රමවේදම වත්මන් කාලයේත් යොදා ගැනීම නිවරදි නොවන බව ප්‍රවීන තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා මහතා සදහන් කරයි. පෘතුවියේ භ්‍රමණය හා ග්‍රහයන්ගේ පිහිටීම කලින් කලට වෙනස්වීම තුල නිවරදි කාල ගණනය කිරීම තාරකා විද්‍යාවට අනුව කල හැකි බවත් ඒ අනුව වේලාවන් සැකසීම වඩාත්ම සුදුසු ක්‍රමය බවත් ඒ මහතාගේ අදහසයි. Post navigation මූලික ඉස්ලාම් ආගමික අධ්‍යයන පාඨමාලාවේ 4 අදියර සාර්ථකව නිමාකෙරේ. සිංහල සිනමාවේ නිළි රැජින මාලනී අභාවප්‍රාප්ත වෙයි.