Post Views: 249 සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම දීමනාව හෙට (16) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කළා. ඒ අනුව, අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ ප්‍රතිලාභී පවුල් 999,053කට රුපියල් නව බිලියන එකසිය අසූ එක් මිලියන හයසිය අනූ හය දහස් දෙසිය පනහක මුදලක් බැරකිරීමට නියමිතයි. එමෙන්ම, දෙවන අදියරේ ප්‍රතිලාභී පවුල් 213,335කට අනිද්දා මුදල් බැර කෙරෙන බවද එම මණ්ඩලය සඳහන් කළා. Post navigation ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා අවස්ථා සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීමේ නව වැඩසටහනක් ඇරඹේ. මාලිමා රජය මලයහ ජනතාව යළිත් රැවටූ බවට මන්ත්රී ජීවන් තොන්ඩමන්ගෙන් චෝදනා.