හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දුගේ සිරුර ඔහුට අයත් කොළඹ නිවසකින් සොයා ගෙන තිබෙනවා.

බම්බලපිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් තුළ දී ඔහු මෙලෙස මියගොස් සිට ඇතැයි පොලීසිය පවසනවා. මියයන විට ඔහු 57 වන වියේ පසුවුණා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදි ඔහු 2014 වසරේ දී නගරාධිපති ධුරයට පත්වූ අතර, 2018 වසරේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ද සහාය ඇතිව දෙවන වරට හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ධුරයට පත්වුණා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *