Local News වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධානියා ලෙස සීවලි අරුක්ගොඩ මහතා පත්වීම් ලබයි. August 28, 2025 admin ශ්‍රී ලංකා රේගුවේ 45 වන රේගු ප්‍රධානියා ලෙස අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පසුගිය 26 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්වීම් ලබා ඇත. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු ඉතිහාසයේ 1809…