Local News අධික වේගයෙන් ධාවනය කල මෝටර් රථයක් අනතුරට පත් වෙයි. December 4, 2024 admin අද (4) උදෑසන අලුත්ගම මතුගම මාර්ගයේ ගමන්ගත් මෝටර් කාර් රථයක් වැලිපැන්න ලෙව්වන්දූව ප්‍රදේශයේදී මාර්ගය අසල තිබූ බෝක්කුවක ගැටී අනතුරක් සිදුව ඇත. මෝටර් රථය අධික වේගයෙන් ධාවනය කෙරී ඇති බව මූලික…