Local News බසයක් යතුරුපැදියක ගැටීමෙන් තුන් හැවිරිදි දැරිය මරුට. June 23, 2023 admin කළුතර සිට යුධහමුදා මූලස්ථානයට සහ ආරක්ෂක අමාත්‍යාංශයට කාර්ය මණ්ඩලය රැගෙන යමින් සිටි යුධහමුදාවට පවරාගත් බස් රථක් බණ්ඩාරගම සමූපකාර සමිතිය ඉදිරිපිටදී යතුරුපැදියක ගැටිමෙන් අද (22) උදෑසන සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන්කල වයස…