Day: October 12, 2022

සල්පිල් වෙන්දේසිය ලෝකෙටම අරන්ගිය හැඩකාර කටකාර දෝණි

අපේ රටේ ජනතාවට සල්පිල් වෙන්දේසිය අතීතයේදී නම් එතරම් අරුමයක් නොවුනේ සෑම ගමක් ගමක් පාසාම පංසල්,වෙහෙර විහාර,සමිති සමාගම් වලට ආධාර සදහා එකල ප්‍රධානතම ක්‍රමයක් වූයේ සල්පිල් වෙන්දේසියයි. එම අලංකාරවත් සල්පිල් වෙන්දේසිය…