Local News අලි නවත්තන්න අගල් කැපීම තවත් ජාවාරමක ආරම්භයක්දැයි ජනතාවට සැකයක්. December 18, 2021 admin වන අලින් ගම් වැදීම නතර කිරීම සඳහා බව කියමින් උඩවලව රක්ෂිතයේ මායිමේ දැවැන්ත අගලක් ඉදිකරමින් තිබෙන බවට තොරතුරු අනාවරණය වේ. උඩවලව වනෝද්‍යානය තණමල්විල පාරට මායිම්ව මෙම අගල ඉදිකරමින් පවතී. මෙවැනි…