Tag: #bopitiya church

බෝපිටිය පල්ලියට ප්‍රහාරයක් එල්ලවීමේ තොරතුර පිටුපස කතෝලික සභාවට රතු එළියක් දැල්වෙයිද ?

ජාඇල – බෝපිටිය – ශාන්ත නිකොලා දෙව් මැදුරට බෝම්බ ප්‍රහාරයක් එල්ලවන බවට තොරතුරු ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙස නාවික හමුදා නිලධාරීන් පිරිසක් ඊයේ පැමිණ දැනුවත් කර තිබෙනවා.…