Post Views: 380 (මෙය සිදුවීම් වාර්තාකරණයක් පමණකි, මින් කිසිදු ආගමකට අපහාස කිරීමක් හෝ කිසිවෙකුත් ප්‍රවර්ධනය කිරීමක්සිදුකිරීමට බලාපොරොත්තු නොවේ. ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂා කිරීම සදහා පමණක් කරනු ලබන වාර්තාවකි.) මෙම වීඩියෝ දර්ශනය සමාජ මාධ්‍ය මගින් පල කර තිබූ අතර එහි සදහන් වන ආකාරයට මෙහි සිටිනුයේ ඊජිප්තුවේ සිට පසුගියදා මෙරටට පැමිණි මහායානයට අයත් සද්ධර්මපුන්ඩරික සූත්‍රය සිංහල බසින් දේශනා කරන්නාවූ අයෙකි. ඔවුන්ගේ හැදින්වීමට අනුව මේ, ඊශ්වර, ප්‍රමේශ්වර, ලංකේශ්වර නාමයන්ගෙන් යුක්තව සිට මෙවර අවලෝකීතේශ්වර නාමයෙන් පහළ වූවායැයි සැලකෙන අයෙකු වන අතර සද්ධර්මපුන්ඩරික සූත්‍රය සමස්ත රට වැසියාටම දේශනා කිරීමේ අරමුණින් පැමිණ ඇතැයි සදහන් වේ. කැලණිය රාජ මහා විහාරයේ සිට දහම් කතිකාවතක් සිදුකල මොහොතේ අවට රැස්ව සිටි ජනතාව සාදු කාර දෙමින් මොහු පා වැද නමස්කාර කර තිබේ. වීඩියෝව පහත සබැදියෙන් නරඹන්න.. Post navigation “සිංඥෝරා” (signora) ඉතාලියේ කරපු සිංහල චිත්‍රපටය 45 වන වරටත් පවත්වන ගංගාරාම නවම් මහා පෙරහැර.