Post Views: 359 උදාර පල්ලියගුරුගේ නවතම සිනමා නිර්මාණය රුහිරේ (Ruhire) මංගල දර්ශනය පසුගියදා වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කෙරුනි. රොෂාන් රණවන,පබෝදා සන්දීපනි , විශ්ව ලංකා , මශේෂි මධුශංකා ඇතුළු නළුනිලි කැලක් පිරිවරා පවුලේ සැමට නැරඹිය හැකි නව ආරේ සිනමා නිර්මාණය. රුහිරේ සිංහල චිත්‍රපටය 17 වන දා සිට දිවයින පුරා සිනමා ශාලා වල ප්‍රදර්ශනය කෙරේ. Dcinema තවත් අනගිභවනීය නිර්මාණයක් EAP බෙදා හැරිමක් රුහිරේ… ආදරයත්, ආශාවත් අතර දෝලනය වූ තාරුණ්‍යය පිළිබද නවතම සිනමා නිර්මාණයක් වූ රුහිරේ අවසානය දක්වා ප්‍රේක්ෂක කුතුහලය උද්දීපනය කරන සිනමා පටයක් ලෙස හැදින්විය හැක. Post navigation සිල්වර් ස්ක්‍රීන් වෙතින් 60 දශකයේ සිනමා ශිල්පීන්ට හරසර ප්රණාම. “සිංඥෝරා” (signora) ඉතාලියේ කරපු සිංහල චිත්‍රපටය