Tag: #smn24

එන්නත අනිවාර්ය කර නීතියක් හෝ රෙගුලාසි පැනවීමක් කර නැහැ. – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අධිකරණයට කියයි.

කොවිඩ් 19 වයිරසය මර්දනයට එන්නත් ලබා ගැනීම අනිවාර්ය කරමින් නීතියක් හෝ රෙගුලාසි පැනවීමක් සිදු කර නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය. කොවිඩ් මර්ධන එන්නත් ලබාගැනීම…

“රාගා” සන්නාමය යටතේ කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පෙළක් ඇග්‍රි දේශීය සමාගමෙන් වෙළද පලට

මෙරට කිතුල් ආශ්‍රිත කර්මාන්තයේ විප්ලවීය වෙනසකට මග පාදමින් අපනයනය ඉලක්ක කරගත් “රාගා” සන්නාමය යටතේ කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පෙළක් ඊයේ (14) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනගත…

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ධූරය විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහට.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ධූරය සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය පත්කර තිබෙන බව වාර්තා වේ. ජගත් බාලසූරිය මහතා ඉවත් වීමෙන් පසුව…

පළමු කාන්තා උපකුලපතිනිය රජරට විශ්වවිද්‍යාලය සදහා පත්කෙරේ.

ශ්‍රි ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිනිය ලෙස මහාචාර්ය සංජිවනී ගිනිගද්දර මහත්මිය පත්කරනු ලැබ සිටියි.ඇය එම විශ්වවිද්‍යාලයේ හත්වන උපකුලපති වන අතර එම තනතුර ලැබූ පළමුවන කාන්තාව ද වේ. සංජිවනී මහත්මිය මීට…

බදුල්ලේ විදුහල්පතිනියක් දණගැස්වූ නඩුවෙන් පොහොට්ටු මන්ත්‍රී චාමර සම්පත් නිදහස්.

ඌව පළාත් මහ ඇමති ධුරය දරණ සමයේ 2018 වසරේදී බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට තර්ජනය කර ඇයව දණගැස්වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වත්මන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක…

මහජන මන්ත්‍රණ සභාවේ දෙවැනි පියවර අද (14) ඇහැලියගොඩදී.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් සිදු කරන මහජන මන්ත්‍රණ සභාවේ දෙවැනි පියවර අද ඇහැලියගොඩදී පැවැත්වීමට නියමිතය. “යුගදනවි ගනුදෙනුව, ආණ්ඩුවේ විනිවිදභාවය හා ජීවන වියදම” යන මාතෘකා යටතේ මෙවර “මහජන මන්ත්‍රණ සභාවේ දෙවන…

මත්පැන්බී සාද දැමීම යනු ආගම නොවේ, කාදිනල් හිමි පවසයි.

වෙසක් උත්සවයේදී මත්පැන් අලෙවිය තහනම් නම් නත්තලේදීත් එය තහනම් විය යුතු යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පසුගියදා පැවසූහ. ආගම යනු සාද දැමීම හෝ මත්පැන් බී ජීවිත නාස්ති කරගැනීම නොවන…

පිටිපන නව මීසම් සේවක ලෙස පැමිණි ගරු ඇන්ටන් රංජිත් පියතුමන් හරසරින් පිළිගැනේ.

2015 මැයි මස 17 දින පටන් සීතාවකපුර ගුරුබැවිල දිසා නායක ලෙසත් හංවැල්ල මීසම් පාලක ලෙසත් හංවැල්ල, නිරිපොල, යට්ටෝවිට, කළුඅග්ගල,පහත්ගම හා පාදුක්ක ප්‍රදේශවල කතෝලික ජනතාවට දහම් සේවාව ඉටුකල ගරු ඇන්ටන් රංජිත්…

ඉංදියාවේ හර්නාස් සන්දු විශ්ව රූ රැජින 2021 කිරුළ දිනා ගනී.

විශ්ව රූ රැජින 2021 ජයග්‍රාහකයා ලෙස ඉන්දියාව නියෝජනය කළ හර්නාස් සන්දු කිරුළු පළඳා ඇත. ඉංදියාව අවසන් වරට කිරුළ දිනාගෙන වසර 21 කට පසුව මෙම ජයග්‍රහනය ලැබිනි.ඒ අනුව, 1994 දී සුෂ්මිතා…

හෙද සභා නිලවරණයෙන් ජවිපෙ හෙද සංගමය ජය ගනී. මුරුත්තෙට්ටුවේ හිමිගේ සහ සමන් රත්නප්‍රියගේ පිල පසුපසට යයි.

ශ්‍රී ලංකා හෙද සභාවට ඉදිරි වසර 5 ක කාලයක් සඳහා නව සාමාජිකයින් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 32 කදී පසුගිය 11 වන දින පැවති…