Local News මාර්ගගත ක්රම පිළිබද ආරක්ෂණ පණත් කෙටුම්පත සම්මතයි. January 24, 2024 admin සමාජ මාධ්යය නියාමනය කිරීම හා එයට අදාල අනිකුත් අනුෂාංගික කරුණු ඇතුලත් මාර්ගගත ක්රම පිළිබද ආරක්ෂණ පණත් කෙටුම්පත තෙවන වර කියවීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සම්මත විය. මේ අනුව ඉදිරි දිනකදී කතානායක…
Business & Sports Strengthening Community Bonds SkyHUB ,Hello CARD joint with CBA and LBR January 24, 2024 Saman Chandrarathne (By Saman Chandrarathne) In a remarkable display of solidarity and appreciation, the Colombo Business Association (CBA), in collaboration with Skyhub, Lanka Business Ring (LBR), and Hello CARD, recently launched a…
Local News සෞඛ්ය වෘත්තීය සමිති බලපොරය නිසා රාජ්ය සේවයට අහිමි වන ජීවකයා. January 22, 2024 admin පිළිකා ශල්ය වෛද්ය ක්රිෂාන්ත පෙරේරා අති දක්ෂයෙකු බව රටම දන්නේය. ඔහු කුකුල් කේන්තිකාරයෙක් බව මුළු ගාල්ලම දන්නේය. ක්රිෂාන්ත පෙරේරා රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට, වෛද්ය වෘත්තියෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් බලධාරීන්ට යොමු කර…
Local News මාර්ගගත ආරක්ෂණ පණත් කෙටුම්පත ගැන ශ්රී ලංකා පුවත්පත් ආයතනය සිය ස්ථාවරය හෙළිකරයි. January 22, 2024 kamal siriwardana රජය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත “මාර්ගගත ආරක්ෂණ පණත් කෙටුම්පත” මේ වන විටදී සමාජයේ දැඩි කතාබහකට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇති අතරම ඒ සදහා සමාජයේ ප්රබල විරෝධයක්ද එල්ල වෙමින් පවතී.…
Local News Detection of traffic violations through CCTV network will be enhanced January 22, 2024 admin Starting today, the Colombo city’s existing CCTV network will be repurposed to actively detect and record traffic violations. This move comes on the heels of a recent survey revealing a…
Local News ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයින් ජාතික ජන බලවේගයේ නියෝජිතයන් හමුවෙයි. January 19, 2024 Chamila Gamage ජාත්යන්තර මූල්ය අරමුදලේ ශ්රී ලංකාව සදහා මෙහෙයුම් ප්රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (18) බත්තරමුල්ල ජාතික ජන බලවේගයේ ප්රධාන කාර්යාලයේදී පැවැත්විණි.…
Local News ඇටෙන්ඩන්ලාටම ශල්යකර්මත් කරගන්න ඉඩදී, කරාපිටියේ පිළිකා රෝග විශේෂඥ වෛද්ය ක්රිෂාන්ත පෙරේරා සේවයෙන් විශ්රාම යන්න ඉල්ලයි. January 19, 2024 kamal siriwardana ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට පහර දුන්නේයැයි චෝදනාවකට එම රෝහලේ පිලිකා රෝග විශේෂඥ වෛද්ය ක්රිශාන්ත පෙරේරා මහතා පොලිස් අත් අඩංගුවට ගත් අතර එම සිදුවීමෙන් කලකිරීමට පත් වූ…
Local News ප්රධාන පක්ෂ රැසක එකතුවෙන් ජනපති සටනට රනිල්. January 16, 2024 kamal siriwardana මෙරට දේශපාලනය තුල ඡන්ද දායකයින්ගේ නිවරදි තීරණය ප්රකාශයට පත් කෙරෙන්නේද යන්න විමසිල්ලට ලක්කෙරෙන ආකාරයේ තීරණාත්මක මැතිවරණයක් ඉදිරිකාල සීමාවේදී පැවැත්වෙන බව මේ වන විටදී පෙනී යමින් ඇත. පසුගිය ජනාධිපතිවරණ 4 ක…
Local News ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියානු පැසිපික් කලාපිය සහයෝගිතාවයේ 37 වන සැසිවාරය කොළඹ දී. January 13, 2024 admin ලෝක අහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියානු පැසිපික් කලාපිය සහයෝගිතාවයේ 37 වන සැසිවාරය ලබන පෙබරවාරි 19 සිට 22 දක්වා ශ්රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය. මෙය ආසියානු හා පැසිපික් කලාපිය රටවල කෘෂිකර්මාන්තය, ධිවර,…
Local News බ්රිතාන්යයේ රාජකීය පවුලේ සාමාජිකා ඈන් කුමරිය තෙදින නිළ සංචාරයක් සදහා ශ්රී ලංකාවට පැමිණෙයි. January 11, 2024 kamal siriwardana ශ්රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර පවතින රාජ්යතාන්ත්රික සබඳතාවන්ට වසර 75 ක් පිරීම නිමිත්තෙන් රාජකීය ඈන් කුමරියගේ මෙම නිළ සංචාරය සිදු කෙරේ. අද දහවල් (10) ශ්රී ලංකන් ගුවන් සේවයට අයත්…