Social & Environment The partial Solar Eclipse 2022 is going to take place on tomorrow. October 24, 2022 admin The Solar Eclipse also known as Surya Grahan 2022 is going to take place on 25th October 2022 around 4:20 PM.It will be visible across Russia, Europe, Siberia, South Asia,…
Social & Environment සාමකාමීව අරගලයට එක්වන්නැයි සමාජ ක්රියාකාරිකයන් හා ස්වෙච්ඡා සංවිධාන ඉල්ලයි. July 8, 2022 admin හෙට දින පැවැත්වීමට නියමිත මහජන අරගලයට සහභාගීවිමේදී කිසිදු ආකාරයක ප්රචන්ඩකාරී හෝ හිංසාකාරී ක්රියාවනට සහභාගී නොවන ලෙස සමාජ ක්රියාකාරිකයන් හා ස්වෙච්ඡා සංවිධාන විසින් ඉල්ලීම් කර ඇත. මාධ්ය නිවේදන හා සමාජ මාධ්ය…
Social & Environment පීඩාවට පත් ජනතාවට සෙත සලසන “ප්රජා මුළුතැන්ගෙය” සමාජ සත්කාරය. July 6, 2022 admin වොයිස් ෆවුන්ඩේෂන් (Voice Foundation) හා රාජගිරිය බෙතනි දේවස්ථානය (Bethany Church) එකමුතුව දේශීය හා විදේශීය පරිත්යාගශීලීන්ගේ දායකත්වයද සහිතව සිදුකරනු ලබන ප්රජා සත්කාරක සේවාව ප්රජා මුළුතැන්ගෙය (Community Kitchen) නමින් සාර්ථකව ක්රියාත්මක කෙරේ.…
Social & Environment integrity icon 2021 සම්මානයෙන් පුද ලද දකුණුුලක සුපිළිපන්න රාජ්ය සේවකයා ගීතානන්ද. February 12, 2022 kamal siriwardana ට්රාන්ස්පේරන්සි ඉන්ට්රනැෂනල් (transparency international) ආයතනයෙන් ඉතාමත් සුපරික්ෂාකාරී හා සාධාරණ නිර්ණායක ගණනාවක් යටතේ නිරීක්ෂණයන් සිදුකර වාර්ෂිකව තෝරාගනු ලබන සුපිළිපන් රාජ්ය නිලධාරීන් අතුරින් අවසන් දස දෙනා අතරට තේරී පත්වූ කේ ජී ගීතානන්ද…
Social & Environment මාපිය සුරැකුමෙන් ගිලිහී සල්ලි කදු මතින් ලිස්සා වැටී අකාලයේ මිලින වන ළමා ජීවිත. February 1, 2022 admin තාක්ෂණීකරණය,නවීකරණය,ගෝලීයකරණය,ඩිජිටල්කරණය ආදී මෙකී නොකී කුමන නමින් හැදින්වුවද වර්ථමාන ලෝකය අතිශය කාර්ය බහුල වී ඇති බව සත්යයකි. මෙම කාර්යබහුල බවට ප්රධානතම සාධකය බවට පත්ව ඇත්තේ මුදල් වන අතර ඒ මත සෑම…
Social & Environment ප්රවීණ රංගවේදී සරත් චන්ද්රසිරි මහතා ජිවන රඟ මඬලින් බැස යයි. December 4, 2021 kamal siriwardana ප්රවීණ රංගවේදී සරත් චන්ද්රසිරි මහතා අද (04) උදෑසන ජිවන රඟ මඬලින් බැස යයි… වේදිකා නාට්ය, ටෙලි නාට්ය හා සිනමාවෙන් විශීෂ්ඨ රංගනයක් ඉදිරිපත් කල සරත් චන්ද්රසිරි මහතා ජාතික රෝහලේ ප්රතිකාර ලබමින්…
International Social & Environment අගමැති දියණිය පාස්කු ඉරිදා ප්රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා පෙරට එයි. October 19, 2021 kamal siriwardana මෑත ඉතිහාසයේ මෙරට සිදුවූ ඛේදනීයම සිදුවීමක් ලෙසට ඉතිහාසයට එක්වූ පාස්කු ඉරිදා ප්රහාරයට මේ වනවිට වසර 2 කුත් මාස 06 ක් ගෙවී ගොස් අවසානය. පාස්කු ඉරිදා වින්දිතයින්ට යුක්තිය ඉටුවීම දිනෙන් දින…
Social & Environment ග්රාම නිලධාරිනියගේ සැමියා ඝාතනයට සැකපිට මට්ටක්කුලිය කදවුරේ අණදෙන නිළධාරි ලූතිනන් කර්නල් අත් අඩංගුවට. September 30, 2021 kamal siriwardana මට්ටක්කුලිය ප්රදේශයේ ග්රාම නිලධාරිනියගේ සැමියා ඝාතනය කර සිරුර කැලණි ගගේ ගිල්ලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්වරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව යුද හමුදාව පවසයි. මෙසේ…
Social & Environment අලි නඩුවේ හිලෑ අලි ලියාපදිංචියට අභියාචනාධිකරණයෙන් වාරණයක්. September 29, 2021 kamal siriwardana නීති විරෝධී ලෙස අල්ලා ගත් අලි පැටවුන් නිදහස් කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්රය විසින් ගොනුකර තිබු රිට් අයැදුම්පතඅද (29) විභාගයට ගත් අභියාචනාධිකරණය විසින් මෙයට පෙර මහේස්ත්රාත් අධිකරණ නියෝග අනුව මුදා…
Social & Environment ඉංදියාව උන්මාදයට පත්කල යොහානි දැවැන්ත ප්රසංග දෙකකට බොලිවුඩ්යට. September 23, 2021 Chamila Gamage කෝටි 11 කට වැඩි යූ ටියුබ් නැරඹුම් වාර හිමි ‘මැණිකේ මගේ හිතේ’ ප්රති නිර්මාණ ගීතය ගැයීම නිසා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම අතිශය ජනප්රිය වූ මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානි…