Author: Jeewanthi Maligaspe

මත්පැන් ගන්න හොර නෝට්ටුවක් දුන් අයෙක් පොලිස් දැලේ.

පාදුක්ක නගරයේ මත්පැන් අලෙවි සලකට පැමිණි අයෙකු මත්පැන් මිලදී ගැනීම සදහා ලබාදුන් රුපියල් 5000 ක මුදල් නෝට්ටුවක් ගැන සැක සිතූ මත්පැන් හලේ කළමණාකරු ඒ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දී ඇත. ඒ…

කෙසෙල් කොලෙන් පවා හම්බ කරන ඉන්දියාව

ඉන්දියාව යනු විවිධ ජාතීන්ගෙන් සැදුම්ලත් ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත එකිනෙකට වෙනස් ජන කොටස් වෙසෙන ප්‍රාන්ත 28 යුක්ත හා භාෂා 780 පමණ කතා කරන විශාල ජන විවිධත්වයක් සහිත රටකි. ඉන්දියාවේ ඇති…

කතානායක අශෝක රන්වල සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි.

සිය ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්වයක් මෙරට සමාජය තුල ඇතිකල පාර්ලිමේන්තුවේ කතානායක අශෝක රන්වල මහතා කතානායක ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේබව ප්‍රකාශ කර ඇත. මාධ්‍ය නිවේදනයයිපසුගිය දින…

2024 පොලිස්පති කුසලාන ටයිකොන්ඩෝ තරඟාවලිය සාර්ථකව නිමා කෙරේ.

මේ වසරේ පොලිස්පති කුසලාන ටයිකොන්ඩෝ තරඟාවලියේ අවසන් මහා තරඟය සහ සම්මාන ප්‍රධානෝත්සවය පසුගියදා (28) දකුණු කොරියානු තානාපතිතුමියගේ ප්‍රධානත්වයෙන්, වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි…

“සංකලන 2024” රංග කලා මංගල්‍යය හෝමාගම, දියගමදී.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය සිසු දරුවන්ගේ කලා කුසලතා ඔප් නංවමින් සිසු දක්ෂතා රටට එළිදැක්වීමේ අරමුණින් පවත්වන රංග කලා මංගල්‍යය “සංකලන 2024” මෙවර හෝමාගම දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතන ශ්‍රවණාගාරයේදී පසුගියදා…

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට පෙරවරුවේ.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට පෙරවරුවේ සිදු කිරීමට නියමිතයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ සිදුකෙරෙන මෙම දිවුරුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ. හෙට පෙරවරු 9.30 ට දිවුරුම්…

පැවති පාර්ලිමේන්තුව යලි කැදවන්න වෙනවා යන පුවත සත්‍යයක් නොවේ.

විසිර වූ ගැසට්ටුව වැරදියි. මැතිවරණය අවලංගුකර පැවති පාර්ලිමේන්තුව යලි කැදවන්න වෙනවා” යනුවෙන් පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ද වන සමාජ ක්‍රියාකාරික ඕෂල හේරත් මහතා සිය ෆේස් බුක් පිටුව හරහා කල පලකිරීමක් සම්බන්ධයෙන්…

මහ මැතිවරණයට නාම යෝජනා දුන් රන්ජන් ජනපති සමාව ඉල්ලයි.

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙස නාමයෝජනා බාර දී ඇති එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්‍ෂයේ (UDV) නායක රංජන් රාමනායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යවමින්…

දුරකථන අංකය වෙනස් නොකර දුරකථන ජාලය මාරු කිරීමේ හැකියාව තවමත් අපට හීනයක්ද ?

Mobile Number Portability (දුරකථන අංකය වෙනස් නොකර දුරකථන ජාලය මාරු කිරීම) පහසුකම ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක ක්‍රමයක්. මේ හරහා ඔබ දැනට භාවිතා කරන දුරකථන ජාලය ඔබෙන් අසාධාරණ ලෙස ගාස්තු අයකරයි…

තරුෂි ඔලිම්පික් තරග කරන්න ඇදපු ඇඳුම් වලට උන දේ

මෙවර ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 ඉසවුවට ආසියාව නියෝජනය කල ලාබාලතම ක්‍රීඩිකාව ලෙසට වාර්තා පොතට එක්වන්නට තරුෂි කරුණාරත්නට හැකියාව ලැබී ඇත. 2004 නොවැම්බර් 18 දින උපත ලද තරුෂී තවමත් 19…