Local News බෙල් 212 අනතුරෙන් හමුදාවේ පහකට දිවි අහිමි වෙයි. May 9, 2025 Jeewanthi Maligaspe ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Bell 212 හෙලිකොප්ටර් යානයක් අද උදෑසන මාදුරු ඔය ප්‍රදේශයේදී පුහුණු මෙහෙයුමක් අතරතුර අනතුරට ලක් වි ඇත. හෙලිකොප්ටර් යානය විශේෂ බලකා සෙබලුන් කන්ඩායමක් සමග හිඟුරක්ගොඩ ගුවන්…
Local News හිටපු ජනපති රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියාට පොලිස් මූලස්ථානයෙන් ලැබුනු නියෝගය. May 2, 2025 Jeewanthi Maligaspe හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා. පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසන්නේ, ඊයේ (01) සිට බලපැවැත්වෙන පරිදි…
Local News පළාත් කලමනාකරන සේවා පුරප්පාඩු 2850 යි. විවෘත තරග විභාගය පළාත් අයදුම්කරුවන්ටත් ඉල්ලයි. April 8, 2025 Jeewanthi Maligaspe වසර 5 කට පසුව පැවැත්වීමට නියමිත මධ්‍යම රජයේ බදවා ගැනීමට නියමිත කළමනාකරණ සේවා විවෘත තරග විභාගයට සමගාමීව පළාත් සභා 9 තුළ පවතින පුරප්පාඩු සදහාද විවෘත තරග විභාගය පැවැත්වීමට අවශ්‍ය කටයුතු…
Local News මහේස්ත්‍රාත්වරයෙකුගේ වැඩ තහනම් කෙරේ. April 8, 2025 Jeewanthi Maligaspe මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට අධිකරණ සේවා කොමිසම නියෝජනය කරන ජ්‍යේෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනකු සිදුකල පෞද්ගලික නිරීක්ෂණයකින් පසු මහෙස්ත්‍රාත්වරයකුගේ වැඩ තහනම් කර තිබෙනවා. මෙසේ වැඩ තහනම් කර ඇත්තේ මාරවිල මහෙස්ත්‍රාත්වරයාගේ යි. නීතිඥයකු…
Local News ඉන්ධන මිළ සංශෝධනය වන ආකාරය. March 31, 2025 Jeewanthi Maligaspe අද (31) මධ්‍යම රාත්‍රී සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිළ පහත පරිදි සංශෝධනය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතීගත සංස්ථාව සදහන් කර සිටී. පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිළ රුපියල් 10.00…
Education අපොස සා/පෙළ විද්‍යාව ප්‍රශ්ණ පත්තරේ ගැන ආපූ අළුත්ම කතාව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්. March 25, 2025 Jeewanthi Maligaspe අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නම වංචනිකව යොදාගනිමින් ව්‍යාජ ලෙස සැකසූ නිවේදනයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශය සඳහන් කරන ආකාරයට එම ව්‍යාජ නිවේදනය…
Local News පේරාදෙණියේදී ටිකිරි මැණිකෙගෙ පස්ස ගැලවිලා. March 20, 2025 Jeewanthi Maligaspe කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වෙමින් තිබූ අංක 1123 ටිකිරි මැණිකේ ශීඝ්‍රගාමී දුම්රියේ පසු පස දුම්රිය එන්ජිම ඊයේ (19) පස්වරුවේ උඩරට දුම්රිය මාර්ගයේ පිළිමතලාව පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථාන අතර…
Local News අස්වැන්න වැඩි කරන්න අක්කර 5 ට අඩු පොල්වතු හිමියන්ට සහන මිලට පොල් පොහොර ලබාදෙයි. March 6, 2025 Jeewanthi Maligaspe අක්කර පහට අඩු පොල් වතු හිමියන්ට පොල් පොහොර සහනාධාරය මෙම මස අවසන් සතිය තුළ ලබාදීමට කටයුතු කරන බවත් ඒ අනුව වෙළඳපළ රුපියල් 9500 ක් වන කිලෝ ග්‍රෑම් 50 ක පොහොර…
Gossip පියුමි සහ විරංජිත් නිවෙස්වල නැහැ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණයට කියයි. February 5, 2025 Jeewanthi Maligaspe දේශීය ආදායම් පනතේ 190 වන වගන්තිය යටතේ, නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලි සහ ව්‍යාපාරික විරංජිත් තාඹුගල සම්බන්ධයෙන් බදු පනත උල්ලංඝනය කරමින් වරදක් සිදුකර ඇත්ද යන්න පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස දේශීය…
Local News සමෘද්ධි හා අස්වැසුම ලබන පවුල්වල දරුවන්ට ජපානයේ රැකියා. January 25, 2025 Jeewanthi Maligaspe විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශය සහ ග්‍රමිය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශය විසින් සමෘද්ධි හා අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල සුදුසුකම් ලැබූ තරුණ තරුණයින් වෙනුවෙන් ජපානයේ…