Local News කීර්තිගේ අනාවරණයෙන් පසු නීති විරෝධී පළිබෝධක නාශක සොයා මෙහෙයුම්. September 25, 2021 admin වහාම ක්රියාත්මක වන පරිදි දිවයින පුරා නීති විරෝධී පළිබෝධක නාශක සොයා මෙහෙයුම් සිදු කරන ලෙස පළිබෝධනාශක රෙජිස්ට්රාර් විසින් නියෝග කර ඇත.මෙම මෙහෙයුම ආරම්භවී ඇත්තේ, හිටපු ආණ්ඩුකාර රජිත් කිර්ති තෙන්නකෝන් විසින්…
Local News ජනපතිගේ අලියා නැවත භාරදුන්නා දැන් ඉන්නේ පන්සලක. September 23, 2021 admin වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2015 වසරේ දී බාර දෙන ලද අලියා නැවත වරක් උසාවියෙන් එතුමන්ට ලබාදී ඇතැයි වනජීවි රාජ්ය ඇමති විමලවිර දිසානායක මහතා පැවසීය. මෙම නියෝගය ලබා දී ඇත්තේ…
International එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රාජ්ය නායක සැසිවාරය අද ආරම්භ කෙරේ. September 21, 2021 admin ඇමරිකාවේ නිව් යෝර්ක් ප්රාන්තයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ රාජ්ය නායක සමුළුව අද ආරම්භ විය. ශ්රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට සමුළුව ඇමතීමට නියමිතය. රටවල් ගණනාවක රාජ්ය නායකයින් මේ…
Gossip පියුමි හංසමාලිගේ නවතම ඡායාරූප එකතුවක් September 21, 2021 admin අපගේ නවතම යු ටියුබ් නාලිකාව සබ්ක්රයිබ් කර සහයෝගය ලබාදෙන්න.යු ටියුබ් ලින්ක් එකhttps://www.youtube.com/channel/UC9HgPn9aW0bQKOSuhVEmtcg
Local News අලුත් තනතුරකට මහින්ද පාර්ලිමේන්තු මංත්රී ධූරයෙන් ඉවත් වෙයි. September 18, 2021 admin පාර්ලිමේන්තු මංත්රී මහින්ද සමරසිංහ මහතා තම මංත්රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ඒ මහතා පසුගිය මැතිවරණයේදි ශ්රී ලංකා පොදුජන පෙරමුණ යටතේ කළුතර දිස්ත්රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්විය. වාර්තාවන තොරතුරු අනුව,…
Education පවතින කොවිඩ් තත්ත්වය තුළ පාසල් නැවත විවෘත කිරීම සුදුසු නොවේ. – වෛද්ය හේමන්ත හේරත් September 9, 2021 admin රටේ දැනට පවතින කොවිඩ් -19 තත්ත්වය යටතේ පාසල් නැවත විවෘත කළ නොහැකි බව සෞඛ්ය අමාත්යාංශය පවසයි. සෞඛ්ය සේවා නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් වෛද්ය හේමන්ත හේරත් මහතා ඊයේ මාධ්ය වෙත ප්රකාශ කළේ…
International කොවිඩ් ව්යාප්ත කිරීම නිසා වසර පහක සිර දඬුවමක් නියම කෙරේ. September 9, 2021 admin කොවිඩ් -19 නීති උල්ලංඝනය කිරීම සහ වෛරසය ව්යාප්ත කිරීම සම්බන්ධයෙන් වියට්නාම ජාතිකයෙකුට වසර 5 ක සිර දඬුවමක් නියම කර තිබේ. පුද්ගලයන් අට දෙනෙකුට “භයානක බෝවන රෝග සම්ප්රේෂණය කිරීමේ” වරදට ලෙ…
Social & Environment පහන්තුඩාව වීඩියෝ සිද්ධියේ යුවළ පොලිස් ඇප මත මුදාහරී. September 3, 2021 admin රත්නපුර දිස්ත්රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්ය වීඩියෝ පටයක් නිර්මාණය කර අසභ්ය ලේඛන පනත ප්රකාරව වරදක් සිදු කළැයි අත්අඩංගුවට ගත් යුවල පොලිස් ඇප මත මුදාහැරී බව…
Local News ජනාධිපතිතුමා විසින් අත්යවශ්ය ආහාර සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීම හේතුවෙන් සිදුවනුයේ කුමක්ද ? September 3, 2021 admin මෙම රෙගුලාසි යටතේ සාමාන්ය ජන ජීවිතය නිසි පරිදි පවත්වාගෙන යාම සදහා රජය යම් යම් නියෝග පනවනු ලබන අතර ඒවා හුදෙක්ම මහජන සුබසිද්ධිය උදෙසාම වේ. ඒ යටතේ,ජනාධිපතිවරයා විසින්, නියමයක් මගින්, මුළු…
Social & Environment පහන්තුඩාව වීඩියෝවට පෙනී සිටි රූපලාවණ්ය ශිල්පිනිය හා තරුණයා අත් අඩංගුවට. September 2, 2021 admin රත්නපුර දිස්ත්රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල ජනශූන්ය වූ අවස්ථාවක ලිංගික ජවනිකා රූපගත කිරීමකට යොදාගත් යුවල පිළිබඳව පොලිස් පරීක්ෂණ වලදී තොරතුරු අනාවරණය වී ඇත. මෙහි දර්ශන සඳහා පෙනී සිටින…