Author: admin

ආයෝජන මණ්ඩල ඉල්ලා අස්වීම් ජනපති ප්‍රතික්ෂේප කරයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිහිපදෙනෙකුගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇත. ඒ බව ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා විසින් ශ්‍රී…

සජබ මංත්‍රී තුෂාර ඉඳුනිල්ට සහ පොහොට්ටු මංත්‍රී ලලිත් එල්ලාවලට පාර්ලිමේන්තුවේදි සිදුවූ දේ.

පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක් අක්‍රියවීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු අද (3) පස්වරුවේ එහි විනාඩි විස්සකට ආසන්න කාලයක් සිරවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. විදුලි සෝපානයේ මෙසේ සිරවී ඇත්තේ සමගි ජන බලවේගයේ කුරුණෑගල…

වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාට අධිකරණ මගින් දුන් නියෝගය.

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සභාපති වරයා ලෙස පෙනී සිටීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. මොරටුව දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර…

රත්තරං ගොඩගන්න ගිය මහජන ආරක්ෂක ඇමතිගේ සම්බන්ධීකරණ ලේකම් ඉවත්කරයි.

“අමාත්‍යාංශ ලේකම්ලා දෙදෙනෙක් කොටි වැලලු රත‍්‍රන් ගොඩගන්න ගොස් මාට්ටුයි” යනුවෙන් පසුගියදා පුවත් පළවූ අතර මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වළදමා ඇති බව කියන රත්තරන් තොගයක් ගොඩගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ධීවර අමාත්‍යාංශයේ…

සියක් සුවිශිෂ්ටයන් අභිනන්දන මෞලි මංගල්‍යය 2021 පදනම් ආයතනයේදි ඊයේ(28) පැවැත්විනි.

කොරෝනා වසංගතය පවතිද්දීත් පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් තොරව මෙරට විවිධ ක්ෂේත්‍රයන් වලින් රටට සේවයක් කල ආයතන හා පුද්ගලයින් ඇගයීමේ උත්සවයක් ඊයේ (28) ශ්‍රී ලංකා පදනම ආයතන ශ්‍රවනාගාරයේදී පැවැත්විනි. “සියක් සුවිශිෂ්ටයන් අභිනන්දන…

විවෘත විශ්ව විද්‍යාලයේ නීතී උපාධී පාඨමාලා විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම ගැන විමර්ශනයක්.

පසුගිය 14 දින ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතීවේදී උපාධි පාඨමාලාව සදහා තෝරා ගැනීමේ විභාගය පැවැත්වූ අතර එකී විභාගයේ ඉංග්‍රීසි, දෙමළ සහ බුද්ධි ප්‍රශ්න පත්‍ර පෞද්ගලික අධ්‍යාපන ආයතනයකින් පිටවී ඇති බව…

පාස්කු ප්‍රහාරයට සැකපිට රඳවාගෙන සිටි රියාජ් බදියුදීන් මුදා හැරේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයට පත්කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් රැඳවුම් භාරයෙන් මුදා හරින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නොවැම්බර්…

සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදී පිටව යයි.

ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් ප්‍රකාශයක් ලබාදීම සදහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය. පාස්කු ප්‍රහාරයට අදාලව සිරිල් ගාමිණී පියතුමන් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලෙයි…

වසර 24 කට පසු මෙරට පොලිස් ස්ථානයකට කාන්තා පොලිස් ස්ථානාධිපතිනියක්.

මෙරට ඉතිහාසයේ පොලිස් ස්ථානයක් සඳහා පත්වන දෙවන පොලිස් ස්ථානාධිපතිනිය ලෙස කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. එම්. අයි කාංචනා සමරකෝන් මහත්මිය අද (11) වැඩ භාරගැනීමට නියමිතය. ඒ අද (11) විවෘත වන…

1938 ලෙසින් කාන්තා උපකාරක දුරකථන සේවාවක් ආරම්භ කෙරේ.

1938 ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකථන සේවාව හදුන්වා දීමේ සමාරම්භක වැඩසටහන කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත…