Author: admin

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ෆිච් රේටිංස් ආයතනය ශ්‍රී ලංකාව CC කාණ්ඩයේ සිට CCC දක්වා පහළ හෙලයි.

ප්‍රධානතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටිංස් ආයතනය ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ විනිමය ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳ ශ්‍රේණිගත කිරීම CC කාණ්ඩයේ සිට CCC කාණ්ඩය දක්වා පහළ…

ආසියාවේම පුරෝගාමී ගුවන්විදුලිය 96 වන සංවත්සරය සමරමින් පිංකමක් සිදු කෙරේ.

ආසියාවේ මුල්ම ගුවන්විදුලිය, ජාතික ගුවන්විදුලිය ආරම්භ කර වසර 96ක් සපිරීම නිමිති කොටගෙන දානමය පිංකමක් පසුගියදා සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විනි. මෙම අවස්ථාවට, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වූ…

අධිකරණයේ වාරණ නියෝග නිසා GMOA එකට වර්ජන කල නොහැකියි. – වෛද්‍ය රුක්ෂාන් කියයි.

නව වෛද්‍ය පත්වීම් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතිකර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයකට යන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙන්ම ජනතාවට තර්ජනය කර ඇති නමුත් වෘත්තීය සමිතියක් ලෙස ඔවුන්ට අධිකරණ වාරණයක් පවතින…

උපාධි ප්‍රධානෝත්සවයේදි මුරුත්තෙට්ටුවේ හිමිට විරෝධය පා සිසුන් කළුපටි බදිති.

අද (17) දින පැවැත්වූ කොළඹ විශ්වවිද්‍යාළයේ උපාධි ප්‍රධානෝත්සවයේදී සිසුන් තම අත්වල කළුපටි පැලද මුරුත්තෙට්ටුවේ හිමිට තම විරෝධය පල කරන ලදී. ඇතිවූ තත්වය මත උපාධි ප්‍රධානය කොළඹ විශ්වවිද්‍යාළයේ උපකුලපතිනිය මහාචාර්ය චන්ද්‍රිකා…

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානයකට,බිරියට, දියණියට නොතීසි.

වැල්ලවත්ත ඊ.එස්. ප්‍රනාන්දු මාවතේ ගොඩනැඟිල්ලක් සහිත ඉඩමක ආරවුලක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක, බිරිඳ මේලා කරුණානායක සහ දියණිය ඔනෙලා කරුණානායකට ලබන 22 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි ගල්කිස්ස මහේත්‍රාත් උදේශ් රණතුංග…

වඳ සැත්කම් ආන්දෝලනයට ලක්වූ වෛද්‍ය ෂාෆි සියලු හිඟ වැටුප් සමග යළි සේවයට.

කුරුණෑගල රෝහලේ සේවය කල නාරිවේද විශේෂඥ වෛද්‍ය එස්.එම්.එම් ෂාෆි මහතා නැවත සේවයේ පිහිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. එමෙන්ම අනිවාර්ය නිවාඩු යවා සිටි කාලයට අදාල සියලු වැටුප් ගෙවන…

රජය වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම කළ යුතුයි. රාජ්‍ය ඇමති සුසිල් කියයි.

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයාම බරපතළ ගැටලු ගැටලුකාරී තත්ත්වයක් බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ,විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස්…

එන්නත අනිවාර්ය කර නීතියක් හෝ රෙගුලාසි පැනවීමක් කර නැහැ. – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අධිකරණයට කියයි.

කොවිඩ් 19 වයිරසය මර්දනයට එන්නත් ලබා ගැනීම අනිවාර්ය කරමින් නීතියක් හෝ රෙගුලාසි පැනවීමක් සිදු කර නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය. කොවිඩ් මර්ධන එන්නත් ලබාගැනීම…

බදුල්ලේ විදුහල්පතිනියක් දණගැස්වූ නඩුවෙන් පොහොට්ටු මන්ත්‍රී චාමර සම්පත් නිදහස්.

ඌව පළාත් මහ ඇමති ධුරය දරණ සමයේ 2018 වසරේදී බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට තර්ජනය කර ඇයව දණගැස්වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වත්මන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක…

පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම පිළිබදව යථාර්තය හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් පහදයි.

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම මේ දිනවල සමාජය තුල කථාබහ වන මාතෘකාවක් වී ඇති අවස්ථාවක ඒ සම්බන්ධයෙන් තම මතය ඉදිරිපත් කිරීමට හිටපු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා කටයුතු කර ඇත. පාර්ලිමේන්තුව…