Author: admin

ග්‍රාම නිළධාරීන් උද්ඝෝෂණ පෙළපාලියකින් අරගල භූමියට.

ජීවන වියදම පහත හෙළීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද 04 කොටුව දුම්රිය පළ ඉදිරිපිටදී පැවැත්වුණා. රටේ මේ වනවිට පවතින තත්වය…

රටේ මහජන විරෝධය පාර්ලිමේන්තුවට නොදැනෙන හේතුව කීර්ති තෙන්නකෝන් කියයි.

රටේ විරෝධය පාර්ලිමේන්තුවට ගානක් නැත්තේ ඇයි ?පාර්ලිමේන්තුවේ විපක්ෂය – ප්‍රමාණාත්මක විශ්ලේෂණයක් විපක්ෂයේ ලොකුම කණ්ඩායම සමගි ජනබලවේගය යටතේ මැතිවරණයෙන් පත්වූ මන්ත්‍රීවරුන් 48 දෙනාය. ද්‍රවිඩ ජාතික සන්ධානයට 10, ක් ජාතික ජනබලවේගය (ජවිපෙ)…

SLT මොබිටෙල් නව සේවා මධ්‍යස්ථානයක් පාදුක්ක නගරයට.

පාදුක්ක නගරයේ SLT මොබිටෙල් නව සේවා මධ්‍යස්ථානය, පාදුක්ක හංවැල්ල පාරේ ශ්‍රී ලංකා ටෙලිකොම් පරිශ්‍රයේ අද (8) විවෘත කරන ලදී. වසර කිහිපයක සිටම පාදුක්ක හා ඒ ආශ්‍රිත පාරිභෝගික ජනතාවට SLT මොබිටෙල්…

කාන්තා ව්‍යවසායකයින් නගාසිටුවීමට රූපලාවන්‍ය වැඩමුළුවක් පොලොන්නරුවේ දී.

පොලොන්නරුව දිස්ත්‍රික් රූපලාවන්‍ය සංගමය හා ලංකා රූපලාවන්‍ය හා කේශාලංකරණ ගුරුවරුන්ගේ සංගමය සමඟ ඒකාබද්ධව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද රූපලාවන්‍ය වැඩමුළුවක් හා මනාලියන් දැක්මක් පසුගියදා (22) දවස පුරා…

මාපිය සුරැකුමෙන් ගිලිහී සල්ලි කදු මතින් ලිස්සා වැටී අකාලයේ මිලින වන ළමා ජීවිත.

තාක්ෂණීකරණය,නවීකරණය,ගෝලීයකරණය,ඩිජිටල්කරණය ආදී මෙකී නොකී කුමන නමින් හැදින්වුවද වර්ථමාන ලෝකය අතිශය කාර්ය බහුල වී ඇති බව සත්‍යයකි. මෙම කාර්යබහුල බවට ප්‍රධානතම සාධකය බවට පත්ව ඇත්තේ මුදල් වන අතර ඒ මත සෑම…

intergrity icon 2021 සම්මානයෙන් පිදුම්ලත් ග්‍රාම නිළධාරිනිය ඇගයීමට ලක් කෙරේ.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් වාර්ෂිකව සිදුකරන රාජ්‍ය සේවයේ සුපිළිපන් නිලධාරීන් ඇගයීම මෙවරත් දිවයින පුරා විසිරී සිටින රාජ්‍ය නිළධාරීන් සැම ඉලක්ක කර “සුපිළිපන් ප්‍රණාම 2021” නමින් ක්‍රියාත්මක කෙරුනි. මෙහිදී රාජ්‍ය සේවයේ…

මුලතිව්‍ හී ඉන්දුකාදේවි බොක්සිං ක්‍රීඩාවෙන් ලක්මව රනින් දිදුලවයි. சர்வதேச குத்துச்சண்டைப் போட்டியில் தங்கம் வென்ற முல்லைத்தீவுப் பெண்

ජනවාරි 13 සිට 20 දින දක්වා පකිස්ථානයේ දී පැවති වයස අවුරුදු 25 න් පහළ කිලෝග්‍රෑම් 50-55 අංශයේ බාලිකා කික් බොක්සිං තරඟයේදී රන් පදක්කමක් දිනා ගැනීමට මුලතිව් පුතියනගර් හි ඉන්දුකාදේවි ක්‍ර්‍රිඩිකාව…

පේ‍්‍රක්ෂා නාට්‍ය උළෙලින් ලක්ෂ 55 ක් නාට්‍යකරුවන් අතරේ බෙදල දුන්නා – ටවර් හෝල් අධ්‍යක්ෂ ජනරාල්

ටවර් හෝල් රඟහල පදනම දෙවන වරටත් සංවිධාන කළ පේ‍්‍රක්ෂා රංග කලා මහෝත්සවය පසුගිය 21 වැනිදා නිමා විය. පසුගිය වසරේ මෙන්ම මෙවර ද ඉතා ඉහළ පේ‍්‍රක්ෂක ප‍්‍රසාදයක් හිමි වූ දිවයිනේ ප‍්‍රමුඛතම…

අලි නවත්තන්න අගල් කැපීම තවත් ජාවාරමක ආරම්භයක්දැයි ජනතාවට සැකයක්.

වන අලින් ගම් වැදීම නතර කිරීම සඳහා බව කියමින් උඩවලව රක්ෂිතයේ මායිමේ දැවැන්ත අගලක් ඉදිකරමින් තිබෙන බවට තොරතුරු අනාවරණය වේ. උඩවලව වනෝද්‍යානය තණමල්විල පාරට මායිම්ව මෙම අගල ඉදිකරමින් පවතී. මෙවැනි…

පොහොර නොමැතිකම හේතුවෙන් මෙවර වී අස්වැන්න 80% කින් පමණ අඩු වියහැකි බව වී ගොවියන් කියයි.

පොහොර නොමැතිකම හේතුවෙන් මෙවර වී අස්වැන්න 80% කින් පමණ අඩු විය හැකි බවත්, බුසල් 100 ක් අක්කරයට ගන්නා කුඹුරු වල මෙවර බුසල් 20-25 ක් පමණ ලැබීමට ඉඩ ඇති බවත් එම…