ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් චීනයෙන් ගෙන්වීමට අදාලව වන නඩුවක සැකකරුවෙකු වන හිටපු ඇමති මහින්දානන්ද අළුත්ගමගේ අද (19) අධිකරණයට බාරවිය.
අනතුරුව ඔහුගේ නීතීඥයන් කල ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය සැකකරු ලබන 26 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *