කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කල තිළිණ ගමගේ මහතා මොරටුව දිසා විනිසුරුවරයා ලෙස පත්කර ඇත.
අධිකරණ සේවා කොමිසම විසින් මෙම මාරුව සිදු කර ඇත්තේ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ සහෝදරයකු වන බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සලෝචන ගමගේ පසුගියදා අල්ලස් චෝදනාවකට අත් අඩංගුවට ගත් පසුබිමකයි.

මේ අනුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය පත් කර තිබෙනවා. එමෙන්ම, කොටුව මහේස්ත්‍රාත් ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු මහේස්ත්‍රාත්වරිය පත්කිරීමට කටයුතු කෙරෙනු ඇති බවත් වාර්තා වනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *