සිසුන් 800 ක් සහ කාර්ය මංඩලය 90 ක් සිටින ෆින්ලන්තයේ වැන්ටා නගරයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් වයස අවුරුදු 13 ක ළමුන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

සති අන්ත නිවාඩුවෙන් පසුව අධ්‍යයන කටයුතු ඇරඹි මෙම පාසලේ අද පෙරවරුවේ සිදුවූ මෙම වෙඩි තැබීමට සැකපිට අත් අඩංගුවට ගෙන ඇත්තේද 13 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවෙකු බවත් පොලිසිය සදහන් කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *