‘Zapmail’ නමින් ලොව ප්‍රථම සහයෝගීතා විද්‍යුත් තැපැල් සේවාවක් වන මෙම innovative platform එක නිර්මාණය කර තිබෙන්නේ ව්‍යාපාර සන්නිවේදනය email හරහා සිදු කරන ආකාරය සරල කිරීමට සහ වැඩි දියුණු කිරීමට, රැකියා ස්ථානයේ fragmented වූ සහ අකාර්යක්ෂම සන්නිවේදනයේ පවතින අභියෝග වලට මුහුණ දීම සඳහාය.

සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වුණු Zapmail, සාම්ප්‍රදායික email platform වල ඇති සීමාවන් සහ user experience වල ඇති නොයෙකුත් ප්‍රශ්න වලට විසඳුමක් වනු ඇති බවයි Zapmail team එක තහවුරු කරන්නේ.
එලෙසම Email එකක් භාවිතා කරන බව නොහැගෙන තරමට, instant messaging tool එකක් ලෙස Zapmail සේවාව භාවිතා කළ හැකි බවයි සඳහන් වෙන්නේ. 100% ක් spam messages නොඑන, අපේ email experience එක පහසුකරන, boring නැති friendy interface එකක් මෙන්ම Ai විශේශාංග සහ inbuilt integrations රැසකින් සමන්විත email service එකක් විදිහට Zapmail හඳුන්වන්න පුලුවන්.

www.zapmail.app කියන website එකෙන් ඔයාලට Zapmail ගැන වැඩි විස්තර බලන්න පුළුවන්.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *