මේ වසරේ යෙදී තිබෙන ශ්‍රී ලංකා බාල දක්ෂ ව්‍යාපාරයේ 110 වන සංවත්සරය නිමිත්තෙන් හෝමාගම දිසා බාලදක්ෂ ශාඛාව විසින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සහයෝගය ඇතිව සංවිධානය කල විශේෂ වැඩසටහනක් ඊයේ (23) ගොඩගම සුභාරතී විද්‍යාලයේදී පැවැත්විනි.

එහි සමාරම්භය සදහා හෝමාගම දිසා බාලදක්ෂ ශාඛාව යටතේ ඇති පාසල් වල බාලදක්ෂයින් ප්‍රධාන මාර්ග 3 ක් ඔස්සේ පෙළපාලියක් ලෙසට ගොඩගම නගරය වෙත පැමිණෙන ලදී.

ගොඩගම නගරයේදී එකට එක්වූ බාලදක්ෂයින් සියල්ලන් ගොඩගම සුභාරතී විද්‍යාලය වෙත පැමිණි අතර එහිදී ප්‍රධාන උත්සවය ප්වත්වන ලදී.
මෙදින සිදුකල ක්‍රියාකාරකම් අතර ගිනිමැල සංදර්ශනය ඉතාම අලංකාරවත්ව පැවතුනි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *