Post Views: 166 පසුගිය දා පැවති සමස්ත ලංකා බස්නාහිර පළාත් නර්තන තරගාවලියේදී පළාතේ සමස්ත කලාප 11 ම අභිබවමින් ගම්පහ ගෝතමී විද්‍යාලීයය නර්තන කණ්ඩායම කනිෂ්ඨ සමූහ (බාලිකා) – ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත් විය. එයට අමතරව ජ්‍යෙෂ්ඨ පහතරට සමූහ (බාලිකා) – තෙවන ස්ථානය දිනීමටත් ඔවුන්ට හැකියාව ලැබුනි. මෙහි කණිෂ්ඨ අංශයේ දෙවන ස්ථානය නුගේගොඩ අනුලා විද්‍යාලීය කණ්ඩායමට හිමිවිය. Post navigation රාජ්‍ය විභාගවල රහස්‍යභාවයේ අවසානය ?අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්. නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකාවේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පවත්වයි. நுகேகொடை புனித ஜோசப் மகளிர் கல்லூரியின் மாணவர் நாடாளுமன்றத்தின் கன்னி அமர்வு பழைய நாடாளுமன்ற சபா மண்டபத்தில் நடைபெற்றது. Inaugural Session of Nugegoda St. Joseph’s Girls’ School Student Parliament Held at the Old Parliament Chamber.