Tag: #smn24

යුක්තිය බලගන්වන්න යතුරු පැදි 50 ක බළකායක්.

මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මැඩලීම සදහා ඇරඹි යුක්තිය මෙහෙයුම සදහා විශේෂ පුහුණුවක් ලත් පොලිස් නිළධාරීන්ගෙන් යුත් යතුරුපැදි බලකායක් යෙදවීමට කටයුතු කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සදහන් කරයි.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයෙන් අවිධිමත් ශ්‍රමිකයන් සදහා වෙබ් අඩවියක්.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායකකාරගේ සංකල්පයකට අනුව, අවිධිමත් ශ්‍රමිකයින්ගේ වෘත්තීය ගරුත්වය නංවාලිම සඳහා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇති ‘ගරු සරු’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක www.garusaru.lk…

ඉඩමයි ගොඩනැගිල්ලයි වසර 20 කට බදු දී එයට අදාල වැට් බදු ගෙවීම කරන ගුවන් විදුලිය

ගුවන් විදුලි සංස්ථාව සතු කොළඹ නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ලක් සහිත පර්චස් 120 කට වැඩි භූමියක්, වසර 20 කට බදු පදනම මත සුපිරි වෙළඳසැලක් සදහා ලබා දී එම ගොඩනැගිල්ලට සහ භූමියට…

මත්ද්‍රව්‍ය තොගයක් සමග ඇල්ලූ නාවික හමුදා නිළධාරින් දෙදෙනා රිමාන්ඩ්

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත් අඩංගුවට ගෙන තිබුණු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු මැයි 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (26)…

විදෙස් රැකියා දෙන බව කියා කෝටි 20 ක් වංචා කරලා නීතිය තවම නිහඩයි.

මහරගම ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක් විසින් විදේශ රැකියා වලට පිටත් කර යවන බව සදහන් කරමින් පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවකගේ රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කල බවත්…

මැයි දිනයටත් සභාපතිකම නැති වූ මෛත්‍රී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂ සභාපති ධුරයේ වැඩකටයුතු කිරීම සඳහා වූ අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අනුශාසිකා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක…

පොස්ටිනෝර් ඉල්ලන්න ඔබ ලැජ්ජා ද…….?

අද කාලෙ හුඟක් කාන්තාවො සනීපාරක්ෂක තුවා ඉල්ලන්න පැකිලෙන්නෙ නෑ. ඒත් ෆාමසියකින් උපත් පාලන පෙත්තක් නොපැකිලව ඉල්ලන්න පුලුවන් ද? විශේෂයෙන් ප්‍රොස්ටිනෝ 2 වගේ පෙත්තක් කොහෙත්ම අමාරුයි.ඕක පොඩ්ඩක් සෙනග එහා මෙහා වෙනකම්…

ඩිජිටල් යුගයේ ශ්‍රී ලංකාවේ කාන්තා මාධ්‍යවේදිනියන්ගේ තත්ත්වය පිළිබදව විද්වත් සාකච්ඡාවක්.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI) විසින්, “ඩිජිටල් යුගයේ ශ්‍රී ලංකාවේ කාන්තා මාධ්‍යවේදිනියන්ගේ තත්ත්වය පිළිබදව විද්වත් සාකච්ඡාවක් “Inclusivity in Ink: Bridging Divides through Women Journalists in Sri Lanka” යන තේමාවෙන් පසුගියදා…

ලෝකයේ ලොකුම ධනවතුන් 10 දෙනා ගෙන් වැඩිම පිරිස ඇමරිකානුවන්.

ෆෝබීස් සගරාව විසින් එළිදක්වා අති ලෝකයේ ධනවතුන්ගේ ලැයිස්තුවේ නවතම යාවත්කාලින කිරීම අනුව එහි ඉහලින්ම රැදී ලෝක ධනවතා වීමට ප්‍රංශයේ බර්නාඩ් ආර්නෝ සහ පවුල සමත්ව ඇත. ඒ ඔවුන්ගේ වත්කම ඇමරිකානූ ඩොලර්…