Category: Local News

බන්ධනාගාර ගැටුමේ තොරතුරු රැසක් හෙලිවෙයි – රැඳවියන් නිලධාරීන්ගේ හිසට විශාල ගල් පවා අතහැරලා.

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ආරක්ෂක අංශ මේ වන විටත් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබේ. දැනට හෙලිදරව් වී ඇති කරුණු අනුව, මීගමුව බන්ධනාගාරය තුළ ගැටුම හටගෙන…

යෝශිත ගේ නාවික පුහුණුව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට ඇප.

හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාව අද (3) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගනු ලැබීය.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත…

නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ අද්මිරාල් ධුරයට උසස් කෙරේ

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් කාංචන බානගොඩ, 1989 වර්ෂයේදී 19 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක්…

දේශීය සමාගමක නමින් හොරට මත්පැන් හදපු නිශ්පාදනාගාරයක් වටලයි.

පානීය ජල ව්‍යාපාරයක් මුවාවෙන් කඩුවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සමත්ව තිබෙනවා. බස්නාහිර පළාත උතුර අපරාධ…

වෛද්‍ය ශාමා අත්තනායකගේ “සංසාර ප්‍රාර්ථනා” කුළුඳුල් නවකතාව එළිදකී.

“හර් පාත්” (HerPath) වෛද්‍ය ආයතනයේ අධිපතිනී වෛද්‍ය ශාමා අත්තනායක මහත්මිය රචනා කළ ඇයගේ කුළුඳුල් නවකතාව වන “සංසාර ප්‍රාර්ථනා” එළිදැක්වීමේ උත්සවය ඊයේ (27) සවස කඩුවෙල රිවර් එජ් (Rivers edge) හෝටල් පරිශ්‍රයේදී…

සුරේෂ් සලේ හෘදයාබාධයක් හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කරයි.

ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබෙනවා. පවුලේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඔහු හදිසියේ රෝගාතුර වීමෙන්…

මත්ද්‍රව්‍ය විරෝධී පා ගමනක් කොලඹ දී.

අදට (26) යෙදී ඇති ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය වෙනුවෙන් රටම එකට ජාතික මෙහෙයුම යටතේ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙන අතර එහි පලමු පියවර ලෙස මත්ද්‍රව්‍ය විරෝධී පා ගමනක් පැවැත්වුණි. ඒ…

භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් ඩොලර් මිලියන ගණනින් රටින් පිට කිරීමේ ජාවාරමක්.

භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් ඩොලර් මිලියන ගණනින් රටින් පිට කිරීමේ මහා පරිමාණ ජාවාරමක් අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමති කියයි. බැංකු 12 කට අධික ගිණුම් 227ක් ඔස්සේ…

විවාහයක වලංගුභාවය තීරණය කිරීමට පරිපාලන නිලධාරීන්ට බලයක් නැත. අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්.

රාජ්‍ය ආයතනවල පරිපාලන කටයුතුවලදී මහජනතාව මුහුණ දෙන අත්තනෝමතික නිලධාරීවාදී බාධාවන් සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය විසින් සුවිශේෂී සහ ඓතිහාසික තීන්දුවක් ලබා දී තිබේ. ඒ අනුව, ඉදිරිපත් කරනු ලබන විවාහ සහතිකයක වලංගුභාවය…

හිටපු ඇමති සරණ ගුණවර්ධනට අද අධිකරණයෙන් ලැබුනු තීන්දුව.

දූෂණ චෝදනා එල්ල වී සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජුනි මස 09 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය…