Category: Local News

කාලගුණයෙන් රතු නිවේදන නිකුත් කෙරේ.

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඇතිවූ පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමක් දක්නට ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම නිසා…

මහ රෑ නවගමුවෙන් පත්තුවූ වෙඩිල්ල.

නවගමුව කොරතොට, මැණිකාගාර පාර ප්‍රදේශයේ ඊයේ (01) දින රාත්‍රී කාලයේ නිවසක් තුල සිටි පුද්ගලයින් තිදෙනෙකුට යතුරුපැදියකින් හා ත්‍රීරෝද පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් වෙඩි තබා පලාගොස් ඇත. මෙම වෙඩි ප්‍රහාරයට ලක්වූ…

නත්තල වෙනුවෙන් ‘‘බලාපොරොත්තුවේ පහන්‘‘ (Lights of hopes)

කොළඹ මහ නගර සභාව සිරිත් පරිදි සිදු කරන වාර්ෂික නත්තල් වැඩසටහන වෙනුවට මෙවර ‘‘බලාපොරොත්තුවේ පහන්‘‘ යන තේමාවෙන් දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ විනාශයෙන් ශ්‍රී ලංකාවේ ජිවිත අහිමිවූවන් සහ අවතැන්…

இந்திய மருத்துவக் குழு தனது பணியை வெற்றிகரமாக நிறைவு செய்து இந்தியா பயணமானது

ஆபரேஷன் சாகர் பந்துவின் கீழ் இலங்கை வந்த இந்திய மருத்துவக் குழு, இலங்கையில் மனிதாபிமானப் பணிகளை முடித்துவிட்டு நேற்று முன்தினம் (14) இந்தியா புறப்பட்டது.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් රටම කැළඹෙයි: මරණ 380 ඉක්මවයි, දිස්ත්‍රික්ක 22කට හදිසි තත්ත්වයක්!

පසුගිය දින කිහිපය පුරා දිවයිනට බලපෑ දැඩි අහිතකර කාලගුණ තත්ත්වයේ උච්ඡතම අවස්ථාව සලකුණු කරමින් ශ්‍රී ලංකාව හරහා හමාගිය ‘දිට්වා’ (Ditwa) සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට රට තුළ දැවැන්ත ආපදා…

කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර රතු නිවේදනයක්.

කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.ඒ අනුව ඉදිරි පැය 48 ක කාලය තුළ ඇහැලියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට,…

කැබිනට් අනුමැතියෙන් රූපවාහිනී නාලිකා වලට ළගදීම වෙන්න යන දේ.

Analog (ප්‍රතිසම) රූපවාහිනී නාලිකා භෞමිකව ක්‍රියාත්මක කිරීම සඳහා වන බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇත. මේ වන විට මෙරට රූපවාහිනී නාලිකා සංඛ්‍යාත වර්ණාවලියේ…

වැඩකරන කාන්තාවන්ගෙන් දිගාමඩුල්ලට ළමා සුරැකුම් මධ්‍යස්ථාන

නැගෙනහිර පළාතේ කෘෂි කර්මාන්තයේ නිරත කාන්තාවන්ගේ ශ්‍රම දායකත්වය පුළුල් කිරීමේ අරමුණු ඇතිව ළමා සුරැකුම් මධ්‍යස්ථාන දෙකක් විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණි. ECCD සත්කාර සමුපකාර ළමා සුරැකුම් මධ්‍යස්ථාන දෙකක් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ,…