Category: Local News

අරවින්දගේ සාක්ෂිය අනුව කපිලට ඇත්තටම ඇපදුන්නේ කවුද…….

වරදකරුවන්ට දඬුවම් ලබා දීම නීතියේ ප්‍රතිපාදන මත නිසි පරිදි කලයුතුයි. චෝදනාවක් තිබූ පමණින් කිසිවෙකුත් වැරදිකරුවෙකු වන්නේවත් චෝදනාවක් නොතිබූ පමණින් කිසිවෙකුත් නිවරදිකරුවෙකු වන්නේවත් නැත. කපිල චන්ද්‍රසේනගේ මරණය හරහා සැඟවුනු රහස් ගණනාවක්…

රාජ්‍ය විභාගවල රහස්‍යභාවයේ අවසානය ?අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්.

ශ්‍රී ලංකාවේ සමස්ත විභාග ක්‍රමවේදයේම දැවැන්ත පරිවර්තනයක් සනිටුහන් කරමින්, ඕනෑම අපේක්ෂකයෙකුට තමන් පෙනී සිටි විභාගයක පිළිතුරු පත්‍ර සහ ලකුණු ලබාදුන් ක්‍රමවේදය (Marking Scheme) ලබාගැනීමට නීත්‍යානුකූල අයිතියක් ඇති බව ශ්‍රී ලංකා…

අටමස්ථානාධිපති කොළඹ පෞද්ගලික රෝහලකදී අත් අඩංගුවට ගනී.

දැරියක් අපයෝජන කළැයි, චෝදනා එල්ල වී සිටින අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කොළඹ පෞද්ගලික රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පිළිබඳව අද (09) අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවත්…

මාලිමාවේ මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයගෙන කුරුණෑගම මහ නගර සභාවට තේරී පත්වූ ජාතික ජන බල වේගයේ නාගරීක මංත්‍රීවරයෙකු සිය මංත්‍රීධූරයෙන් ඉල්ලා අස්වී ඇත. මෙසේ ඉල්ල අස්වී ඇත්තේ කුරුණෑගල මහ නගර සභාවේ…

කොල්ලුපිටියේදී වියට්නාම ජාතිකයින් 74ක් අත්අඩංගුවට.

වීසා බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටිමින් මූල්‍ය වංචාවල නිරත වූ බවට සැකකෙරෙන විදේශිකයන් 74 දෙනෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය බදාදා (06) කොල්ලුපිටිය පොලිස් බලප්‍රදේශයේ උත්තරානන්ද…

අපරාධ රැසකට සම්බන්ධ හොර දොස්තර පොළොන්නරුවේදී අල්ලයි.

අපරාධ රැසකට සම්බන්ධ යැයි කියන ව්‍යාජ වෛද්‍යවරයෙක් පොළොන්නරුවේදී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසනවා. ඊයේ (05) රාත්‍රී කාලයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොළොන්නරුව දීප උයන…

පාදුක්ක පොලීසියෙන් නොකරන දේ හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශනයෙන් කරයි.

පාදුක්ක පොලීසිය දශක ගණනාවක් පටන් ප්‍රදේශයේ නීතිය හා සාමය ආරක්ෂාකිරීමට සිය කාර්ය භාරය නිසි පරිදි ඉටු නොකරන බව ප්‍රදේශයේ ජනතාවගේ මතයයි. විශේෂයෙන්ම ප්‍රදේශයේ පවත්නා නීතී විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය උවදුර…

සමගි ජන බලවේග පක්ෂ සභාපති ධුරය කබීර් හෂීම්ට.

2026 වසරේ සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ධුරය සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ව පත් කිරීමට කටයුතු කර ඇත. සමගි ජන බලවේගයේ සභාපති ලෙස කටයුතු කළ ඉමිතියාස් බාකීර් මාකර්…