Category: International

බංගලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා රටින් පළා යයි.

බංගලාදේශ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ කැරැල්ල හේතුවෙන් අගමැතිනි ෂෙයික් හසීනා ඉල්ලා අස්වී රටින් පලායයි. හිටපු අගමැතිනිය ඉන්දියාවට ගොස් ඇති බව වාර්තා වන අතර ඉන් අනතුරුව ඇය ලන්ඩනය බලා යනු ඇතැයි අනුමාන…

2024 ලෝකයේ වේගවත්ම කාන්තාව ලෙස ජූලියන් ඇල්ෆ්රඩ් (Julien Alfred) කිරුළු පළදියි.

බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමූහයේ නැගෙනහිර කැරිබියන් දූපත් රටක් වන ශාන්ත ලුසියා යනු වර්ග කිලෝමීටර් 617 ක පමණ කුඩා භූමි ප්‍රදේශයක පැතිර පවතින 180,000 ක පමණ ජනගයනයක් සහිත රටකි. මෙවර…

ලෝකයේ ලොකුම ධනවතුන් 10 දෙනා ගෙන් වැඩිම පිරිස ඇමරිකානුවන්.

ෆෝබීස් සගරාව විසින් එළිදක්වා අති ලෝකයේ ධනවතුන්ගේ ලැයිස්තුවේ නවතම යාවත්කාලින කිරීම අනුව එහි ඉහලින්ම රැදී ලෝක ධනවතා වීමට ප්‍රංශයේ බර්නාඩ් ආර්නෝ සහ පවුල සමත්ව ඇත. ඒ ඔවුන්ගේ වත්කම ඇමරිකානූ ඩොලර්…

පාසලක සිදුවූ වෙඩිතැබීමකින් ළමුන් තිදෙනකු තුවාල ලබයි.

සිසුන් 800 ක් සහ කාර්ය මංඩලය 90 ක් සිටින ෆින්ලන්තයේ වැන්ටා නගරයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් වයස අවුරුදු 13 ක ළමුන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. සති අන්ත…

පාස්කු දේවමෙහෙයට ගිය බස් රථයක් ප්‍රපාතයට පෙරලී 45 ක් මියයයි.

පාස්කු දේව මෙහෙයක් සඳහා සහභාගීවීමේ අරමුණින් ගමන් කරමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් පුද්ගලයින් 45 දෙනෙකු මියයාමේ පුවතක් දකුණු අප්‍රිකාවෙන් වාර්තා වේ. දකුණු අප්‍රිකාවේ, ඊසාන දිග…

වෙඩිං ප්‍රී ශූට් (wedding pre shoot) එකක් ශල්‍යාගාරයේ කල වෛද්‍යවරයා.

රජයේ රෝහලක ශල්‍යාගාරයක් භාවිතා කරමින් තමන්ගේ විවාහයට පෙර රූගත කිරීමක් ( වෙඩිං ප්‍රී ශූට් ) සිදුකල වෛද්‍යවරයෙකු සේවයෙන් පහකිරීමට සෞඛ්‍ය ඇමති පියවර ගනී. ඉංදියාවේ කර්නාටක ප්‍රාන්තයේ චිත්‍රදුර්ගා දිස්ත්‍රික්කයේ භාරමසාගර් හි…