Category: Business & Sports

ලංකා සීනී සමාගමේ පළමු අලෙවිසල නුගේගොඩදී විවෘත කෙරේ.

රජයේ පාලනයක් සහිත ලංකා සීනි සමාගම ඉතිහාසයේ කිසිදු අවස්ථාවක සිය නිෂ්පාදන කෙලින්ම පාරිභෝගිකයා වෙත අලෙවි කිරීමක් නොකල අතර පැල්වත්ත සහ සෙවණගල කර්මාන්ත ශාලාවල නිෂ්පාදන තොග අලෙවිකරුවන් වෙත ලබාදීම සිදුකරන ලදී.…

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ 2025 වාර්ෂික සුහද ක්‍රිකට් තරඟාවලියේ ජය රජයේ චිත්‍රපට අංශය දිනාගනී.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වාර්ෂික සුහද ක්‍රිකට් තරඟාවලිය පසුගියදා (05) පොල්හේන්ගොඩ මහාමාත්‍ය විදුහල් ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.“Info – 2025” ශූරතාව සඳහා කණ්ඩායම් 06 ක් තරඟ වැදුණු අතර තරඟාවලියේ ශූරතාව මෙවර රජයේ…

NEXT ඇඟලූම් කම්හල වසා දැමීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා.

එක්සත් රාජධානියේ NMA සමූහයට අයත් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි කර්මාන්ත ශාලාවක් වන NEXT Manufacturing, අධික මෙහෙයුම් පිරිවැය හේතුවෙන් වසා දැමීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් ඊයේ (23) පැවැත්වුණි. කම්කරු නියෝජ්‍ය අමාත්‍ය…

ආණ්ඩුව දුවන්න රුපියල් බිලියන 173 ණයක් ගනී.

ආණ්ඩුවේ වියදම් පියවා ගැනීමට සහ කල්පිරුණු භාණ්ඩාගාර බිල්පත් (90,180,360) අදාල පොලී මුදල් සමඟ නිරවුල් කිරීම සඳහා පසුගියදා (14) සිදුකල භාණ්ඩාගාර බැදුම්කර නිකුතුව මගින් රුපියල් බිලියන 173 ක භාණ්ඩාර බිල්පත් අලෙවිකර…

සම්පත් බැංකු ණය කාඩ්පත් හිමියන්ට රජයේ වාණිජ විවිධ නීතීගත සංස්ථාවෙන් ලැබෙන වාසනාව.

රාජ්‍ය සංස්ථාවක් ලෙස රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව ඉතිහාසයේ ප්‍රථම වරට ණය කාඩ්පත් මගින් ටයර් සහ බැටරි මිලදීගැනීමට පාරිභෝගිකයන් සදහා අවස්ථාව ලබාදීමට පියවර ගෙන ඇත. මේ සදහා වන අවබෝධතා ගිවිසුම…

දේශීය ව්‍යවසායකයින්ට ” Made in Sri Lanka සන්නාම ලාංඡන” පිරිනැමේ.

දේශීය ව්‍යවසායකයින් ශක්තිමත් කර ඔවුන්ගේ නිෂ්පාදන අන්තර්ජාතික වෙළඳපළ වෙත යොමු කිරීමේ අරමුණ ඇතිව, මෙරට ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන ව්‍යවසායකයන් සඳහා පිරිනමනු ලබන” Made in Sri Lanka සන්නාම ලාංඡන”…

කෙසෙල් කොලෙන් පවා හම්බ කරන ඉන්දියාව

ඉන්දියාව යනු විවිධ ජාතීන්ගෙන් සැදුම්ලත් ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත එකිනෙකට වෙනස් ජන කොටස් වෙසෙන ප්‍රාන්ත 28 යුක්ත හා භාෂා 780 පමණ කතා කරන විශාල ජන විවිධත්වයක් සහිත රටකි. ඉන්දියාවේ ඇති…

තරුෂි ඔලිම්පික් තරග කරන්න ඇදපු ඇඳුම් වලට උන දේ

මෙවර ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 ඉසවුවට ආසියාව නියෝජනය කල ලාබාලතම ක්‍රීඩිකාව ලෙසට වාර්තා පොතට එක්වන්නට තරුෂි කරුණාරත්නට හැකියාව ලැබී ඇත. 2004 නොවැම්බර් 18 දින උපත ලද තරුෂී තවමත් 19…