Local News දරුවත් සමග ස්කූටියෙන් කුඩු විකුණු කතක් පොලිස් දැලේ. January 2, 2024 admin ස්කූටි වර්ගයේ යතුරු පැදියක පිටුපස එකොළොස් හැවිරිදි ගැහැණු දරුවෙකු ද රැගෙන යමින් ඉතා රහසිගතව ඊෂි කෑෂ් ක්රමයට හෙරොයින් මත්ද්රව්ය විකුණනූ පාදුක්ක, ගනේගොඩ, ප්රදේශයේ පදිංචි කාන්තාවක් (45 වියැති) කුඩු ග්රෑම් 2…
Local News සියළු ශ්රී ලාංකිකයන්ට 2024 වසර සාමය, සතුට, සෞභාග්යය සපිරි වාසනාවන්ත වසරක් වේවා ! December 31, 2023 admin SMN24Mediahttps://www.smn24.lkhttps://smn24news.blogspot.comhttps://www.youtube.com/@smn24https://facebook.com/smn24newshttps://facebook.com/newslankalivehttps://twitter.com/smn24lkhttps://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o
Local News අද රට මේ තත්වයෙන් තිබෙන්නේ රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා නිසා ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්රිය කියයි. December 28, 2023 admin රටක් හැටියට අප අද මේ තත්ත්වයෙන් සිටින්නේ රනිල් වික්රමසිංහ මහතා රට භාරගත්ත නිසා බවත්, මේ මොහොතේ රට යම් ස්ථාවරයකට පත් වී ඇති බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්රිය…
Local News ‘යුක්තිය’ මෙහෙයුම මගින් දින 4 කදී ලද ප්රගතිය ගැන ඇමති ටිරාන් කියයි. December 22, 2023 admin ‘යුක්තිය’ නමින් දිවයින පුරා ක්රියාත්මක කර තිබෙන විශේෂ මෙහෙයුම සම්බන්ධව මේ වන විට සමස්ත රටේම කතාබහට ලක්ව තිබෙනවා. මත්ද්රව්ය සහ පාතාල ක්රියාකාරකම් මේ රටේ දිගින් දිගටම පැවතුණා. එම නිසා මෙම…
Local News The graduation ceremony of NSBM Green University was held under the patronage of President Wickremesinghe. December 12, 2023 admin President Ranil Wickremesinghe announced that a program focusing on utilizing both university education and vocational training for the country’s development will commence next year. Emphasizing the need for a knowledgeable…
Local News වසන්ත මුදලිගේ ව පොලීසිය විසින් අත්අඩංගුවට ගනී. July 27, 2023 admin අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2020 වසරේ විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවකදී ඇතිවූ නොසන්සුන්තාවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නිකුත් කර තිබූ…
Local News A bunch of Srilankans created the worlds first collaborative email named ‘Zapmail’. ලොව ප්රථම සහයෝගීතා විද්යුත් තැපැල් සේවාව ශ්රී ලාංකිකයන් පිරිසක් විසින් ලොවට හඳුන්වා දෙයි. July 27, 2023 admin ‘Zapmail’ නමින් ලොව ප්රථම සහයෝගීතා විද්යුත් තැපැල් සේවාවක් වන මෙම innovative platform එක නිර්මාණය කර තිබෙන්නේ ව්යාපාර සන්නිවේදනය email හරහා සිදු කරන ආකාරය සරල කිරීමට සහ වැඩි දියුණු කිරීමට, රැකියා…
Local News Appeals Court full bench to hear petition against Diana Gamage’s MP seat July 25, 2023 admin The petition filed seeking the disqualification of State Minister Diana Gamage’s parliamentary seat is scheduled to be taken up for hearing once again before a three-judge-bench of the Court of…
Business & Sports Hayleys Plantation hosted an international sustainability summit at BMICH, Colombo today. July 21, 2023 admin Hayleys Plantations, a leader in progressive plantations management in Sri Lanka, is hosted an International Sustainability Summit on today at BMICH Colombo. it was together local and global experts to…
Local News ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ රාජ්ය ආයතන 65 ක් සඳහා ජනපති අතින් සම්මාන July 18, 2023 admin ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ රාජ්ය ආයතන 65 ක් සඳහා සම්මාන ප්රදානය කිරීමේ උත්සවයක් අද (18) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුනි. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාවලට අනුව 2019 සහ 2020 වර්ෂවල ඉහළ…