Author: admin

ඩෙනිමක් ඇදගෙන ආපු ගුරුවරියව ගුරු විද්‍යාලයෙන් එලවයි.

ගුරු උසස්වීම් වලට අදාල කාර්ය සාධන වැඩසටහනකට සහභාගීවූ ගුරුවරියක් සාරියකින් සැරසී නොපැමිණී නිසාවෙන් එම වැඩසටහන පැවති මධ්‍යස්ථානයට ඇතුළුවීමට නොදී හරවා යැවීමේ පුවතක් කඩුගන්නාව ගිරාගම ගුරු විද්‍යාලයෙන් වාර්තාවේ. මෙම සිදුවීමට මුහුණ…

හිටපු ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි.

එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවූ ප්‍රධාන පෙලේ දේශපාලනඥයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකුද වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද (17) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. රෝගාතුරව සිටි ඒ මහතා ජීවිතක්ෂයට පත්වන විට 83 වන වියේ…

සමථ මණ්ඩල නිසා අධිකරණවල නඩු ප්‍රමාදය අවම වෙලා. අධිකරණ ඇමති කියයි.

ශ්‍රී ලංකාවේ අධිකරණ වල පවතින නඩු ප්‍රමාදය වැලැක්වීමට සහ ජනතාවට වැයවන විශාල වියදම සහ කාලය කැපකර නඩු කටයුතු ඉදිරියට ගෙනයාමේ ක්‍රමය වෙනුවට එම ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම සඳහා භාවිතා කරන…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ප්‍රබලයන් දෙදෙනකු සජබයට එක්වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බස්නාහිර පළාත් සභා හිටපු අමාත්‍ය ගාමිණි තිලකසිරි සහ කැස්බෑව නගර සභාවේ හිටපු සභාපති ගාමිණි සිල්වා සමගි ජන බලවේගය සමඟ එක්වී තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ 100…

නාරම්මල පොලිස් වෙඩිපහරින් මියගිය රොෂාන්ගේ බිරිද රුපියල් මිලියන 200 ක වන්දියක් ඉල්ලා නඩුමගට.

පසුගිය ජනවාරි මස දිනකදී සිවිල් ඇදුමින් සැරසී රාත්‍රී කාලයේදී රථවාහන පරීක්ෂාවක නිරතව සිටි නාරම්මල පොලීසියේ නිලධාරීයෙකු අතින් ලොරි රථ රියදුරෙකු ඝාතනයට ලක්වීම සමාජයේ විශාල ලෙස කථාබහට ලක්විය. මෙම මරණය නිසා…

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම ඇරඹේ.

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම අද (15) සිට මාර්තු 15 වනදා දක්වා සිදු කෙරෙන බවත් සුදුසුකම් ලබන සියලු දෙනාට අස්වැසුම ප්‍රතිලාභ කිසිදු බලපෑමකින් තොරව හිමිවන බවත් සුබසාධක ප්‍රතිලාභ…

මව සහ දියණියන් හතරදෙනෙකු පමණක් සිටි නිවසට පැමිණි කොල්ලකරුවන් කරපු දේ.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසකට ආයුධවලින් සන්නද්ධව කඩා වැදී මුදල් සහ දේපොළ කොල්ලකමින් සිටි කොල්ලකරුවන් තිදෙනකුට අසල්වැසි තරුණයකු විසින් සිදුකළ පහරදීමකින් එක් කොල්ලකරුවකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇත. ඊයේ (11)…

කාන්තාවකට වෙඩිතබා මීගොඩ ආර්ථිකයේ වෙලද සැලක් මංකොල්ලකයි. (වීඩීයෝ)

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළදසලකට අද (12) අලුයම කඩාවැදුණු අවිගත් පුද්ගලයන් දෙදෙනෙකු එහි අයකැමිවරියට වෙඩිතබා මුදල් කොල්ලකා පලාගොස් ඇත. ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද සැල්වල දෛනික වෙලදාම අවසන් වන මොහොතේ යතුරු පැදියකින්…