Author: admin

පොලිස් වෙඩි පහරින් ගුවන් හමුදා සෙබළා මරුට.

අද (08) අලුයම පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි ප්‍රහාරයකින් ගුවන් හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය අංගමුව ප්‍රදේශයේ රාත්‍රී මුර සංචාර කටයුතුවල නිරතව සිටිය…

පාසලක සිදුවූ වෙඩිතැබීමකින් ළමුන් තිදෙනකු තුවාල ලබයි.

සිසුන් 800 ක් සහ කාර්ය මංඩලය 90 ක් සිටින ෆින්ලන්තයේ වැන්ටා නගරයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් වයස අවුරුදු 13 ක ළමුන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. සති අන්ත…

පාස්පෝට් නඩුවෙන් විමල් නිදොස් කොට නිදහස් වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට විරුද්ධව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ආගමන හා විගමන පනත යටතේ පවරා තිබූ නඩුවෙන් අද (01) ඔහු නිදොස් කොට නිදහස් කරන ලදී. විමල් වීරවංශ මහතා 2015.10.23…

ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට ආරක්ෂක අමාත්‍යාංශයෙන් කල විශේෂ නිවේදනය.

මෙරට ආරක්ෂක හමුදාවන් හී සාමාජිකයන් විවිධ නීතී විරෝධී ක්‍රම හරහා රුසියානු සහ යුක්‍රේන හමුදාවන්ට එක්ව සේවය කරන බව ආරක්ෂක අමාත්‍යාංශය වෙත තොරතුරු අනාවරණය වන අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ කිසිදු…

පාස්කු දේවමෙහෙයට ගිය බස් රථයක් ප්‍රපාතයට පෙරලී 45 ක් මියයයි.

පාස්කු දේව මෙහෙයක් සඳහා සහභාගීවීමේ අරමුණින් ගමන් කරමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් පුද්ගලයින් 45 දෙනෙකු මියයාමේ පුවතක් දකුණු අප්‍රිකාවෙන් වාර්තා වේ. දකුණු අප්‍රිකාවේ, ඊසාන දිග…

මැක්ඩොනල්ඩ් වහයි. ලංකාවේ නියෝජිතධූරයෙන් අබාන්ස් ඉවත් කරයි.

ලෝ ප්‍රකට ෆාස්ට් ෆුඩ්ස් අවන්හල් ජාලයක් වන මැක්ඩොනල්ඩ් රෙස්ටුරන්ට් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන ගියේ අබාන්ස් සමාගමෙන්. යම් යම් හේතූන් නිසා මැක්ඩොනල්ඩ් රෙස්ටුරන්ට් සමාගම ශ්‍රී ලංකාවේ දේශීය නියෝජිත ලෙස කටයුතු කල අබාන්ස්…

ඉතිහාසයේ පළමු වරට සිංහල දෙමළ අලුත් අවුරුද්දට නැකත් වේලාවන් දෙකක්.

රාජ්‍ය නැකැත් කමිටුව විසින් මෙවර ඉදිරිපත් කරනු ලැබූ සිංහල දෙමළ නැකැත් අසුබ බවට පසුගිය දිනවල දිගින් දිගටම චෝදනා එල්ල කළ ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය අද (21) විකල්ප නැකැත් රටට ඉදිරිපත් කළේය.…

දිවංගත ගාමිණී දිසානායක 82 වැනි ජන්ම දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්.

දිවංගත හිටපු අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ 82 වැනි ජන්ම දින සැමරුම් උත්සවය කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ගාමිණී දිසානායක පිළිරුව අභියසදී ඊයේ (20) පැවැත්විණි. සැමරුම සදහා ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි…

රත්තරං එපා කියූ දුමින්ද කෝප් එකෙන් ඉල්ලා අස්වෙයි.

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වන සභාවාරයේ ආරම්භයත් සමග පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව ඊයේ (19) පළමුවරට රැස්වුණි.ඒ එහි නව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙවර පොදු ව්‍යාපාර…