Author: admin

මහනුවර දළදා දැක්ම හෙට (18) සිට ඇරඹේ. සැදැහැවතුන් දැන් සිටම පෝලිම් වල

හෙට (18) සිට ආරම්භ කිරීමට නියමිත දළදා දැක්ම වෙනුවෙන් මහජනතාව ඊයේ සිටම පෝලිම්වල එක්රොක් වී සිටිනාකාරය මේ වන විටදී මහනුවර දක්නට ලැබේ.සැදැහැ සිතින් දළදා වඳපුදා ගැනීම පිණිස මෙසේ පැමිණි ගැහැණු…

ජනමාධ්‍යකරණය තුළ කාන්තාවන් සවිබල ගැන්වීමට පියවර. Empowering Women in Journalism

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) සහ ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය (IFJ) එක්ව සංවිධානය කරන ලද කාන්තා මාධ්‍යවේදිනියන් සඳහා වූ නායකත්ව කුසලතා සහ ධාරිතා සංවර්ධනය අරමුණු කරගත් පුහුණු වැඩමුළුවක් පසුගිය දා…

බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යාම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්.

බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යාම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා‌ගේ උපදෙස් මත පුළුල් විමර්ශණයක් ආරම්භ කර තිබෙන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා…

ආරක්ෂිත මාර්ග සහ ජීවිත සුරැකීමේ වැඩසටහන.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් ක්‍රියාත්මක බස්නාහිර පළාතේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මාර්ග අනතුරු අවම කිරීම හා ජීවිත සුරැකීම අරමුණු කරගෙන මාර්ග ආරක්ෂාව පිළිබද වැඩසටහනක් ආරම්භ කිරීම අද (03) බස්නාහිර…

අවුරුදු නැකැත් වල අඩුපාඩු කියන තාරකා විද්‍යාඥයා

තාරකා විද්‍යාවට අනුව සිංහල නැකැත් වල බරපතල අඩුපාඩු ඇති බවත් වසර සිය ගණනකට පෙර නැකැත් සෑදීමට යොදාගත් ක්‍රමවේදම වත්මන් කාලයේත් යොදා ගැනීම නිවරදි නොවන බව ප්‍රවීන තාරකා විද්‍යාඥ අනුර සී…

දේශබන්දුට අද මොකද වෙන්නෙ ?

තෙන්නකෝන් මුදියන්සේලාගේ වංශාලංකාර දේශබන්දු තෙන්නකෝන් යනු මෙරට 36 වන පොලිස්පතිවරයායි. මෙරට ආන්දෝලනාත්මක පත්වීමක් ලද හෙතෙම මේ වනවිටදී ඉතිහාසයේ වැඩිම චෝදනාවන්ට ලක්ව අධිකරණයේ නඩු ගොනුවූ එකම පොලිස්පතිවරයා ලෙස සැලකිය හැක. මෙතෙක්…

දෙකෝටි පනස් ලක්ෂයක මත්ද්‍රව්‍ය සමඟ ඉන්දියානු යුවළක් රේගූ අත්අඩංගුවට.

රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ විදේශික යුවළක් කටුනායක ගුවන් තොටුපොලේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇත. අද පෙ.ව. 11.00 ට…

නීතිය නවන්න හැදුව දේශබන්දුගේ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප වෙයි.

2023 වසරේ මාතර, වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි තැබීම සහ එම වෙඩි තැබීම වැලිගම පොලිසිය විසින් වැලැක්වීමේදී පොලිස් නිලධාරියකු මරණයට පත්වීම සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය…