Author: admin

කොළඹ මහනගර සභාවේ සේවක හිඟය විසඳීමට රජයේ විශේෂ අවධානය

කොළඹ මහනගර සභාවේ දැනට පවතින දැඩි සේවක හිඟය සහ බඳවා ගැනීමේ පටිපාටිය තුළ පවතින ප්‍රායෝගික නොවන කොන්දේසි හේතුවෙන් මතුව ඇති බරපතල පරිපාලන ගැටලු පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමුව තිබේ. රාජ්‍ය…

පොහොට්ටුවේ මෙවර මැයි පෙළපාලිය ගැන අද ගත්ත අළුත්ම තීන්දුව මෙන්න.

මෙවර මැයි පෙළපාලියක් සංවිධානය නොකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපකෂ මහතාගේ යෝජනාවක් අනුව පක්ෂ විධායක සභාව මීට සුළු මොහොතකට පෙර එම…

ඉරානයට එරෙහිව යුද්ධ කරන්න ට්‍රම්ප්ට කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතිය.

ඉරානය සමග යුද්ධ කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතු බලය සීමා කිරීම අරමුණු කරගත් ද්විපාර්ශ්වික යෝජනාවක් අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්වෙයි. එම තත්වය ඇමරිකානූ ජනපති ඉරානයට එරෙහිව සිදුකරන යුධමය ක්‍රියාකාරකම්…

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මැදපෙරදිග ගුවන් ගමන් තාවකාලිකව නවතයි.

මැදපෙරදිග කලාපයේ ගුවන් සීමාවන් වසා දැමීම සහ පවතින අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම (SriLankan Airlines) ඇතුළු ගුවන් සමාගම් කිහිපයක් මැදපෙරදිග කලාපය වෙත සිදු කරන සියලුම ගුවන් ගමන්…

වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්තියක් සැකසීමට කමිටුවක් පත් කිරීමට පියවර.

වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව ශිෂ්‍ය සංගම් විසින් අවධාරණය කිරීමෙන් අනතුරුව ඒ සඳහා කමිටුවක් පත් කරන ලෙසත්, ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා ශිෂ්‍ය සංගම්වල අදහස් ලබා දෙන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය…

සාමාන්‍ය පෙළ විභාගය අවසන්වීමෙන් පසු කලබල කලොත් වැඩ වරදියි. පොලීසිය කියයි. Prevention of Violent Incidents Involving School Students After the OL Examination.

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසු පාසල් සිසුන් සම්බන්ධ ප්‍රචණ්ඩකාරී සිදුවීම් වැළැක්වීම සඳහා පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත්කර ඇත. එකී නිවේදනය පහතින්… 2024 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර…

ජෙනරාල් සලේ අත්අඩංගුවට ගැනීම බරපතල අසාධාරණයක්…! – මහාචාර්ය රොහාන් ගුණරත්න කියයි.

ජෙනරාල් සලේ මුළු ජීවිතයම මව්බිමේ ආරක්ෂාවට කැප කළ වීරයෙක්… ඔහු අත්අඩංගුවට ගැනීම බරපතල අසාධාරණයක්…! – මහාචාර්ය රොහාන් ගුණරත්න කියයි. ජෙනරාල් සුරේෂ් සලේ පාස්කු ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ශ්‍රී ලංකාවේ…

වැලිගම W15 හෝටලයේ වෙඩි තැබීමේ සිදුවීමට සැකකරුවෙකු වූ හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත අත් අඩංගුවට.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අනීතික නියෝග මත සිදුකල බවට චෝදනා එල්ලවන වැලිගම W15 හෝටලයේ වෙඩි තැබීමේ සිදුවීමට සැකකරුවෙකු වූ හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත විදේශගතව සිට මෙරටට පැමිණීමේදී අපරාධ පරීක්ෂණ…