Post Views: 776 ශ්‍රි ලාංකික සමාගමක් වන මිසුහෝ සිනෙජි ආයතනය විසින් වෙළද පලට හදුන්වා දී ඇති නව සිනෙජි NI කාබනික දියර පොහොර බාවිතයෙන් පොල් , එළවලු ,වී , උක් වැනි භෝග රැසක අස්වැන්න ඉතා සාර්තකව ඉහල නංවා ගත හැකි බව එම පොහොර බාවිතා කරන ඉඩම් හිමියන් ප්‍රකාශ කරයි. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන එම සමාගමේ කළමණාකාර අධ්‍යක්ශක තුමන් වන ඉශාන් ගුණසේකර මහතා සහ ප්‍රධාන විධායක නිළධාරී නිරොශන් ගමගේ මහතා අප සමග ප්‍රකාශ කර සිටියේ සාම්ප්‍රදායික කාබනික පොහොර නිශ්පාදයෙන් ඔබ්බට යමින් නව තාක්ෂණය මගින් නිපදවනු ලබන මෙම දියර පොහොර බාවිතය මගින් අස්වැන්න 23% ත් 30ත් අතර වර්ධනය කරගත හැකි අතර ශාක වර්ධනයට අවශ්‍ය පෝශන සාධක 17 ට අමතරව ස්වාභාවිකව පසෙහි ඇති නයිට්‍රජන් ශාකයට අවශෝෂනය කරගැනීමට පහසුකරවන රයිසෝබිම් හා ලැක්ටො බැසිලස් ගනයට අයත් ක්ශද්‍ර ජීවීන් අඩංගු කොට නිශ්පාධනය කොට ඇති මෙම දියර පොහොර දිවයින පුරා බෙදා හැරීමට සිනෙජි සමාගම මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි. තවදුරටත් අදහස් පල කල ඔව්න් ප්‍රකාශ කලේ අනෙකුත් සියලු භෝග සදහාද මෙම දියර පෙහොර නව වැඩිදියුණු කල සංයෝග ලෙස වෙලදපෙලට ඉදිරිපත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බවයි දියර පොහොර තවද ගොවියන්ට අවශ්‍ය කොම්පෝස්ට් පොහොර නිශ්පාදනයේදී නිසි ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර නිශ්පාදනයට අවශ්‍ය ක්ශුද්‍රජීවීන් අඩංගු දියරයක් මේවනවිටත් ඔවුන්විසින් වෙලදපොලට හදුන්වා දී ඇති අතර එමගින් ඕනෑම අයෙකුට කාබනිකපොහොර නිපදවීම ඉතා පහසුවෙන් සිදුකර ගතහැකි බව ඔවුන් විසින් සමාජ මාධ්‍ය ප්‍රවෘත්ති සේවාව වෙත ප්‍රකාශ කර සිටින ලදී . Post navigation මහ කන්නය සඳහා කාබනික පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය. මාස 09 වයසැති බිලිදියක් රයිස් කුකරය නිසා මරුට